අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය මඩින්න ඉන්දියාවෙන් නවතම ගුවන් ආරක්ෂණ පද්ධතියක්

by Lankasara News
ජූලි 28, 2022
in පුවත්
missile
Share on FacebookShare on Twitter

සතුරු යුද ගුවන් යානා හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතින නවතම එස්-400 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් ඉන්දියාව විසින් චින දේශ සීමා අසන්නයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි මාස කිහිප‍යේදී මෙම නව ගුවන් ආරක්ෂණ පද්ධිතය ස්ථාන ගත කිරීම අවසන් කිරීමට හැකියාව පවතින බවද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙම ගුවන් ආරක්ෂණ පද්ධිය රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන අතර එම ආරක්ෂණ පද්ධිතය මේවන විට එරට සිට ඉන්දියාවට රැගෙන එ්මට සියලුම කටයුතු සූදානම් කර ඇති බවද ඉන්දීය ආරක්ෂක අංශය අනාවරණය කරයි.

චීනය විසින් පසුගිය කාලයේදී ඉන්දීය දේශ සීමාවට ආසන්න කළාපයේ සිය ක්‍රියාකාරකම් ඉහළ දැමීමක් නිරීක්ෂණය විය. එහිදී චීන ප්‍රහාරක යානා සහ බෝම්බ හෙලීමට යොදා ගන්නා ගුවන් යානාද දේශ සීමා ආසන්නයේ පියාසර කිරීම් නීරීක්ෂණය විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පසුගිය වසරේදී ඉන්දියාව ගෙන එන ලද එස් – 400 ගුවන් ආරක්ෂණ පද්ධතිය මේවන විට පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ ස්ථාපිත කර ඇති අතර එම පද්ධිතිය මගින් ඉන්දිය දේශ සීමාවට සුවිශේෂි ආරක්ෂාවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවට වාර්තාවේ.

ඉකුත් ජුනි 28 වැනිදාද චීන ප්‍රහාරක යානා ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය ඉහළින් පියාරස කර ඇති අතර එය ඉන්දීය භට පිරිස් වලට ආසන්නයේ ගමන් කර ඇති බවටද වාර්තා වේ.

මෙහිදී වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය ගුවන් හමුදාව සිය ප්‍රහාරක යානාද ගුවන් ගත කර සිය ගුවන් ශක්තිය විදහා දැක්වීමටත් තම ගුවන් කාලාපයේ ආරක්ෂාව කැපවී සිටින බවටද තහවුරු කර ඇත.

Share69Tweet43
Previous Post

මරණාසන්න රටට  ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව … 

Next Post

කොළඹ කොටුවේ දී අත්අඩංගුවට ගත් ඇන්තනි වේරංග පුෂ්පික අද අධිකරණයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.