බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය තවත් අධිතාක්ෂණික චන්ද්‍රිකාවක් කක්ෂ ගතකරයි

by Lankasara News
මාර්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් ඉකුත් සිකුරාදා පෘථිවි කක්ෂයේ සිට නීර්ක්ෂණ කටයුතු කිරීමේ හැකියාව පවතින අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට සමත්විය.

අදාල චන්ද්‍රිකාව ලෝනග් මාර්ච් දෙක සී වර්ගයේ රොක්ටුවක් මර්ගයෙන් ගෝබි කාන්තාරයේ ජිවුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී රාත්‍රී 11:01 ට ඉහළට ගුවන් ගත කළේය.

චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ කොන්ත්‍රාත්කරු වන සීඒඑස්සී නිවේදනය කළේ ගුවන්ගත වී පැයක් ඇතුළත චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට හැකියාව ලැබුණු බවයි. මෙම චන්ද්‍රිකාව දුරස්ථ නිරීක්ෂණ කටයුතු සඳහා නිර්මාණය කර ඇති බවත් එය චීනයේ අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් නිපදවා ඇත.

මෙම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් චීනය වැඩිදුර තොරතුර නිකුත් කිරීමෙන් වැලකී සිටින අතර වාර්තා වන අන්දමට මෙම චන්ද්‍රිකාව ඊජිප්තුව වෙනුවෙන් කක්ක්ෂ ගත කරන ලද්දකි. තාරකා විද්‍යාඥ සහ අභ්‍යවකාශ දියත් කිරීමේ නිරීක්ෂක ජොනතන් මැක්ඩොවෙල් සඳහන් කළේ මෙවැනි චන්ද්‍රිකා තැනීම සඳහා ඊජිප්තුව මීට පෙර චීනය සමඟ ගිවිසුම් ගතව ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

චීනය පසුගිය කාලයේදී සිය චන්ද්‍රිකා තාක්ෂණය සීඝ්‍රෙයන් වර්ධනය කර කැනීමට සමත්වූ අතරම වෙනත් රටවල් වෙනුවෙන්ද චන්ද්‍රිකා නිපදවා කක්ෂ ගතකිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් චීනය විසින් පසුගිය කාලයේදී සිය ඔත්තු බැලීමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වූ අතර චීනය වෙනත් රටවල් වල දත්ත සොරා ගැනීම් සිදුකරන බවටද චෝදනා එල්ල වී තිබිණි.

Share69Tweet43
Previous Post

වසර තුනකට පසු ඉන්දීය ඇමරිකා වාණිජ සාකච්ඡා යලි ඇරඹෙයි

Next Post

කැනඩා ජනතාව චීනයට සැරවෙන්නයි අගමැතිගෙන් ඉල්ලයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.