අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය කසකස්ථානයට තුලටත් රිංගයි

by Lankasara News
නොවැම්බර් 30, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

පැරණි සෝවියට් දේශයට අයත්වූ කසකස්ථානය මේවන විට චීනය වඩාත් සමීප වෙමින් කටයුතු කිරීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.

ඒ අනුව පසුගියදා එරට පැවති ජනාධිපතිවරණයෙන් විශාල ජයග්‍රහනයක් ලබාගත් කසිම් ජොමාට් ටොකායෙව් චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවට ඉඟි පළවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

ටොකායෙව්ගේ අඛණ්ඩ නායකත්වය යටතේ, රුසියාවේ බලපෑම අඩු වීමත් සමඟ චීනය, එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ ක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා කසකස්තානය තමන් සතු තෙල් සහ ධාන්‍ය යොදා ගැනීමට අපේක්ෂා කරණ බවටද අනාවරණය වේ.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ටොකායෙව්ගේ ජයග්‍රහනයට විශේෂ සුබපැතුම් පණිවිඩයක් යවමින්, රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය “ස්ථිර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක්” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් කරනු ලබන බවටද ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විශේෂයෙන්ම චීනය මධ්‍යම ආසියාවේ තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරමින් සිටින අතර එහිදී එම කටයුතු වලට කසකස්තානය අතිශය වැදගත් සාධකයන් වනු ඇත. එහිදී බීජිං පාලනය විසින් ක්‍රියාත්මක කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට කසකස්ථානය ඉතා වැදගත් සාධයකයක් බවට පත්ව තිබේ.
ඒ අනුව චීනය විසින් කසකස්ථානය තුල සිය සුපුරුදු යටිතල පහසුකම් සැපයීමට යැයි පවසමන් සංවර්ධණ ව්‍යාපෘති අරම්භ කිරීමට පියවරගෙන ඇති අතර එය ඉදිරියේදී එරට පාලනයට සහ අනාගය තීරණය කරනු ලබන වැදගත් සාධයක් වනු ඇත.

Share69Tweet43
Previous Post

ජනවාරියේ සිට විදුලි බිල යළි වැඩිවෙයි… පවතින බිලට වඩා සියයට 70ක වැඩිවීමක් ලංවිම ඉල්ලයි!

Next Post

ඕනෑ තැනට තාමත් නැති චීනයේ සහනය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.