අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය අඟහරුත් අල්ලයි

by Lanka Sara Editor
මැයි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අඟහරු මත ෂූරොන්ග් අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබස්වා ඇති බව චීනය නිවේදනය කළේය.

රෝද හයේ ෂුරොන්ග් රෝවරය ඉලක්ක කළේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් වන utopia planitia වෙත ගොඩ බැසීමට ය.

අඟහරු ග්‍රහයා මත දී ඒ ගොඩබැසීමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබේ.

මෙම කර්තව්‍යයේ දුෂ්කර ස්වභාවය අනුව මෙම සාර්ථක ගොඩබැස්වීම විශිෂ්ට ජයග්‍රහණයක් බව චීනය කියයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ අනුව ඇමරිකාවෙන් පසු අඟහරු ග්‍රහයා මත ගොඩ බැසීමට හැකි වූ දෙවැනි රට වන්නේ චීනයයි.

අඟහරු ග්‍රහයා මත ගොඩබැසීමට උත්සාහ කර ඇති අනෙකුත් සියලුම රටවල අභ්‍යවකාශය යානා ග්‍රහයා මතුපිටට ළඟා වූ විගසම බිඳ වැටී හෝ සම්බන්ධතා නැති වී හෝ විනාශ වී ගියේය.

චීන ජනාධිපති ෂී ජින් පිං විශේෂ පණිවුඩයක් මගින් මෙම මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාට “විශිෂ්ට ජයග්‍රහණය” පිළිබඳව සුබ පැතුම් එක් කළේය.

“ඔබ අභියෝගයට ධෛර්ය සම්පන්නව, විශිෂ්ටත්වය පසුපස හඹා ගොස් අපේ රට ග්‍රහලෝක ගවේෂණයේ උසස් තැනකට ගෙන ආවා” ඔහු පැවසීය.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ (නාසා) විද්‍යා අංශ ප්‍රධානී තෝමස් සර්බුචෙන් ද තමාගේම සුබ පැතුම් එක් කර තිබේ.

“රතු ග්‍රහලෝකය පිළිබඳ මානව වර්ගයාගේ අවබෝධය සඳහා මෙම මෙහෙවරට ගෝලීය විද්‍යා ප්‍රජාව සමඟ එක්ව දායකත්වය දැක්වීම මම වැදගත් කොට සලකමි” ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයුර්වේද රෝහල් 117ක ඇඳන් 5000 හිස්… කොවිඩ් රෝගීන් නිවෙස්වල…

Next Post

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් කොතැනින්  හෝ  ගෙන්වා දෙන්න..

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.