අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“චයිනා හාබර්“ දේශපාලන චෞරයින් හැදූ හැටි අනුර පාර්ලිමේන්තුවේ දී කියයි..

by editor
මැයි 20, 2021
in පුවත්
Anura-Kumara

Anura-Kumara

Share on FacebookShare on Twitter

චයිනා හාබර් සමාගම මේ රටේ දේශපාලන චෞරයන් නිර්මාණය කිරීමට අසීමිත ලෙස මුදල් විදයම් කළ සමාගමක් බවත්, පාර්ලිමේන්තුවේ විවාද කරමින් අප මේ පාර්ලිමේන්තුවේ බලයෙනුත් ගිලිහී ගිය බලතල සහිත නීති සම්පාදනයකර දෙන්නේ   පවුලක් හා චීන සමාගමක ගනුදෙනුවක් සඳහා බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (20) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේය.

මෙම චයිනා හාබර් සමාගම 2014 දෙසැම්බර් මස 12 දින සිට ඡන්දය පවත්වන ලද දිනට පසු දින වූ 2015..01.07 දින දක්වා පමණක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ තමන්ගේ ජංගම ගිනුමෙන් රුපියල් මිලියන 173ක් මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයාගේ ඡන්ද කටයුතු සඳහා නිදහස් කර තිබුණු බවත් ඔහු පාර්ලිමේන්තුවට කීවේය.

“චයිනා හාබර් සමාගමට තියනවා ස්ටෑන්ඩර්ඩ්  ස්ටෑන්ඩර්ඩ් බැංකුවෙ ජංගම ගිනුමක්. 013359190 දරන ජංගම ගිණුමක් තියනවා. මේ ජංගම ගිනුමෙන්  2014.12.12 දින 981327 දරන චෙක් පතෙන් මිලියන 40ක් ලබා දෙනවා. 2015.01.07 වෙනිදා 981328 දරන චෙක් පතෙන් මිලියන 25ක් එම ගිනුමෙන් නිදහස් කරනවා. 2015.01.02 දා 981333 දරන චෙක් පතෙන් රුපියල් මිලියන 25ක් නිදහස් කරනවා. 2015.01.07 ඡන්දයට පෙර දා 981335 දරන චෙක්පතෙන් මිලියන 25ක් නිදහස් කරනවා. 2014.12.31 දා 981319 දරන චෙක් පතත් 981320 දරන චෙක් පතෙනුත් රුපියල් මිලියන 58ක් නිදහස් කරනවා. “

“කාට ද මේ මුදල් නිදහස් කරන්නේ එදා මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන වැඩ වලට. පාර්ලිමේන්තුවෙ ඉන්න චයිනා හාබර් සමාගම මහින්ද රාජපක්ෂ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වාර්තාව ඇමරිකානු එක්සත් ජනපදයේ නිවුයෝර්ක් ටයිම්ස් වාර්තා කළා.  මිලියන 7.3ක් චීනය මහින්ද රාජපක්ෂට ලබා දුන් බව ඔවුන් පැවසුවා. ඒ වෙලාවෙ ගරු අග්‍රාමත්‍යවරයා පාර්ලිමේන්තුවටත් රටටත් ප්‍රකාශ කළා නිවුයෝක් ටයිම්ස් එකට විරුද්ධව නඩු දානවා කියලා.“

“මේ චයිනා හාබර් සමාගමට  ආසන්නයේ සී.අයි.සී.ටී සමාගම තිබෙන්නෙ. ඒ සමාගම තමයි චීනයෙ දකුණු කොළඹ වරාය සංවර්ධනය කරන්න ලබා ගත් සමාගම. ඒ සමාගමෙන් එක්කෝටි අනූ හතර ලක්ෂ දස දහසක්   චෙක්පත් අංකය 594191  පුෂ්පා රාජපක්ෂ පදනමට ලබා දුන්නා. කා අරතර ද මේ ගනුදෙණුව තිබෙන්නෙ. හෙක්ටරයා 262කට 99 අවුරුද්දකට හිමිකම් කියන චයිනා හාබර් සමාගමත් එක්ක.

පාර්ලිමේන්තුවෙන් නීතිය සම්මත කරලා දෙන්න හදන සමාගමට.  මේ සමාගම තමයි මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් මේ රටේ දේශපාලන චෞරයින් නිර්මාණය කිරීම  සඳහා වියදම් කළේ. ඒ සමාගම මේ රටේ සමහර හාමුදරුවරුන්ටත් වියදම් කළා. මේ අප දන්න දේවල්.

“මෙය නිතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මේක යට තිබෙනවා ඉතාම කැත ගනුදෙණු. එක පවුලකට ලබා දුන් වරප්‍රසාදයක් වෙනුවෙන් ඒ සමාගමට අවශ්‍ය විදිහට නීති සම්පාදනය කරලා මේ රටේ අනාගතයටත් බලපාන ලෙස පරාධීන කරන්න ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අත උස්සන්නෙ ඇයි?. මන්ත්‍රීවරයා පැවසුවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිමාන්ඩ්වල ඉන්න අයට ඇප දෙන්න නීතිපතිගෙන් අලුත් උපදෙස් මාලාවක්

Next Post

පොඩිලැසීගේ ජීවිත ආරක්ෂාව නීතිපති තහවුරු කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.