බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඝාතනය කළ නීතිඥවරිකගේ නරක් වූ සිරුරක් දෙහිවල නිවසකින් හමුවේ… ඇය නිවසේ තනිව ජීවත් වුන කෙනෙක්…

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර නිවසක තනිව පදිංචිව සිටි 64 හැවිරිදි නීතිඥවරියක් නිවසේ ඇඳ මත අබිරහස් ලෙස ඝාතනය කර දේපොළ කොල්ලකා ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව ගත කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ ජීවත් වන බව පොලීසිය සඳහන් කරයි.

ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වනදා අවසන් වතාවට ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරෙකු වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (29) දහවල් කොහුවල පොලීසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වෙනි දිනයෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, කොහුවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් සොයා බැලීමේදී ඉදිරිපස ස්වංක්‍රීය ගේට්ටුවට යාබද ගේට්ටුව ඉබි යතුරු දමා වසා තබා තිබී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ස්වයංක්‍රීය ගේට්ටුවේ කුඩා ගේට්ටුවෙන් වත්තට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවසේ ඉදිරිපස දොර වසා තිබී ඇති අතර නිවසේ පිටුපස දෙසට ගොස් බැලීමේදී මුළුතැන් ගෙයි දොර අඩක් විවෘත කර තිබෙනු දැක එයින් ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවස තුළ බඩුමුට්ටු ඇද දමා තිබෙන අයුරු දැක තිබූ බව වාර්තා වෙයි.

අනතුරුව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී නිවසේ සාලයට යාබද කාමරයේ ඇඳ රෙදිවලින් යම් දෙයක් වසා දමා තිබී හමුවී ඇත.

එය හොඳින් පරීක්ෂා කිරීමේදී පාදයක් සහ හිසකෙස් දක්නට ලැබීමෙන් අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී රෙදිවලින් වසා තිබූ නීතිඥවරියගේ නරක් වූ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

නිවස තුළට ඇතුළු වූ යම් සාහසිකයෙක් හෝ පිරිසක් නිවසේ විදුලිය විසන්ධි කර ඇයව ඇඳ මත ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර මතට රෙදිපිළි දමා වසා නිවසේ අල්මාරි කබඩ් අවුස්සා දේපොළ සොයා ඇති අතර ඒ අයුරින් මුළු නිවසේම බඩුමුට්ටු අවුස්සා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

සිදුවී ඇති ඝාතනය කවදා සිදුවී ඇත්ද ඒ නිශ්චිත වශයෙන් කිව නොහැකි බව පොලීසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් රත්න ගමගේ  මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලීසියට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි. ( දෙරණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වී ආ පාර්ට් ඔෆ් යූ”…  ගොබ්බයාගේ කතාවේ සැඟවූ  බිහිසුණු ඇත්ත…

Next Post

පෙම්වතිය බලන්න ගිය තරුණයාගේ  අත් පා බැඳ  හිටපු වයඹ මහ ඇමතියෙකුගේ  නිවසකට අරන් ගිහින්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.