“ගෝඨාභයට ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් ගෙනාවේ මහින්ද.. ගෝඨාභය රැස් කළේ ඡන්ද ලක්ෂ 8යි”

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්දවලින් ලක්ෂ 58ක්ම ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ජනාධිපතිවරණය දිනාගැනීමට අවශ්‍යම ඡන්ද ලක්ෂ 8 ගෝඨාභය මහතා විසින් රැස් කරගත් බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියේ විකාශය වූ වැඩසටහනකදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද අද ජනතාව පවුලේ දේශපාලන පසුබිමක් තිබූ පමණින් ඡන්දය ලබා නොදෙන වත් ඒ සඳහා එක් එක් දේශපාලකයාගේ ක්‍රියාකාරකම් දායක වන බවත් පෙන්වා දුන් අතර තාත්තා නිසා පුතාට ඡන්දය හම්බ වෙනවා හෝ බාප්පා නිසා පුතාට ඡන්ද හම්බවෙනවා කියන කාරණා ඒ තරම් වැදගත් නොවනු ඇති බවද පැවසුවේය.


Exit mobile version