අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවියාව සූරා කන්න දීලා බලන් ඉන්න එපා… සහල් නිශ්පාදකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති.

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
mudith perera
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

මෙවර යල කන්නයේ අධික වියදමක් දරමින් වගා කරන ලද වී අස්වනු වලට ගොවියාට සාධාරණයක් ඉටු කිරීමටනම් රජය සහල් සඳහා පන්වා ඇති රුපියල් 220 උපරිම සිල්ලර මිල ගැසට්ටුව වහාම ඉවත්කර, ගොවියගෙ වී කිලෝවක් රුපියල් 150 කටවත් ලබා ගෙන, ගොවියාත් පාරිභෝගිකයාත් සුරක්ෂිත වන වැඩපිළිපිළිවෙළක් සකසන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.

ගොවියා එකඟනොවන මිලකට පුද්ගලික අංශයට වී මිලදී ගැනීමට ඉඩහැර ආණ්ඩුව ගොවියාව සූරාකෑමට ඉඩ දී ඇති බව ද ඔහු පැවසුවේය.

සභාපතිවරයා  මේ බව ප්‍රකාශ කළේ අද (20) ඕනෑගම ප්‍රදේශයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා මෙසේද කීය..’

“වී ගොවියා අද නොසතුටින් ඉන්නේ මේ වී මිල සම්බන්ධව, ආණ්ඩුවත්, පෞද්ගලික අංශයත් මේ යල කන්නයේ වී සඳහා නියම කර ඇති මිලට ගොවියා එකඟ නැහැ. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගොවියාට ගිය වියදම අනුව මේ රුපියල් එකසිය විස්සේ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව මේ ගැසට් එක ඉවත් කරලා යල කන්නයට උපරිම සහල් මිලක් නියම කරලා අලුතින් ගැසට් එකක් ගහලා රුපියල් එකසිය 150 ට වී ගන්න කියලා තමයි අපිත් කියන්නේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ කියන්නේ 220 සහල් ගැසට්ටුව තියාගෙන ආණ්ඩුව උඩ පැන්නට වැඩක් නැහැ. යල කන්නයට විතරක්වත් සහල් වලට වෙන්ම මිලකුත්, වී වලට වෙනම මිලකුත් පනවන්න ඕනේ.

ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්න රුපියල් 12,500 ක් ඕන වෙන්වා. පවුලේ පස්දෙනෙක් හිටියොත් ඒ පවුලට මාසයක් ජීවත් වෙන්න 62,500 ක් ඕනේ වෙනවා, එතකොට එහෙම පවුල්කට ජීවත් වෙන්න මාස හයකට රුපියල් ලක්ෂ හතරක් ඕන වෙනවා.

ඒ මුදල පියවා ගන්න නම් අඩුම තරමේ ගොවියාට වී කිලෝ එකක් සඳහා රුපියල් එක සිය හතලිහක මුදලක්වත් ලැබිය යුතුයි කියලා තමයි අපේ යෝජනාව, එතකොට ගොවියාගෙන් වී කිලෝ එකක් රුපියල් එකසිය 140 ගත්තොත් හාල් කිලෝ එකක මිල රුපියල් තිස්පහකින් වැඩිවෙනවා. එහෙම වුනොත් හාල් කිලෝ එකක් රුපියල් දෙසීය පනහක් වෙන එක කාටවත් නතර කරන්න විදිහක් නෑ.

එකක් මතක තබාගන්න දේශීය ගොවියා ආර්ථිකයෙන් පොහොසත් වුනොත් පමණයි අපිට ඔය ගානටවත්  හාල් කන්න හැකියාව තිබෙන්නේ. මුදිත් පෙරේරා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ජාතික සභාව මේ මොහොතට කිසිම වලංගුතාවයක් නැති බොරුවක් – අනුර

Next Post

රාජ්‍ය ඇමති චාමර සම්පත් ගැමියෙකුගෙන් ගුටි කයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.