බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුදේ දි අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හිමිකාරිත්වය ගැන 04 දෙනෙක් පිළිබඳ සැකයි… විමර්ශන අංශ කියයි!

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
මත් කුඩු ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාව...

මත් කුඩු ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාව...

Share on FacebookShare on Twitter

පසුගිය 15 වැනිදා ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය තොගයේ හිමිකාරිත්වය පිළිබඳ  පුද්ගලයින් සිව් දෙනෙක් පිළිබද අවධානය යොමු වී ඇතත් ඒ පිළිබද ගැටලුව තවමත් විසඳී නැතැයි විමර්ශන අංශ පවසයි.

දැනට මේ සම්බන්ධව සැකයට ලක් වී ඇත්තේ බටුවත්තේ චාමර, මාකිලංගමුවේ සංජීව සහ විදුර   සහ   හිටපු එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වූ රූබන් නැමැත්තා පිිළිබඳව  බව  විමර්ශන ආරංචි මාර්ග කියයි.

මෙම අපරාධකරුවන් සිවු දෙනා ජීවත් වෙමින් ඇත්තේ රටවල් හතරකය.  බටුවත්තේ චාමර ඩුබායිවලත්, මාකිලංගමුවේ සංජීව ඉන්දියවේත්, විදුර ඉතාලියේත් සිටිනබවට තොරතුරු ඇති අතර රූබන් ප්‍රංශය සහ එංගලන්තයේ විටින් විට ජීවත් වන අයෙක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් බටුවත්තේ සංජීව මෑත කාලයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ක්‍රියාකාරීව නොසිටි බැවින් වැඩි සැකයක් යොමු වී ඇත්තේ අනෙක් අපරාධකරුවන් තිදෙනා සම්බන්ධව බවට විමර්ශන ආංචි මාර්ග හෙළි කරයි.

ඉන්දීයානු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දුන් තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්ථානයේ  සිට ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය  මගහැර ශ්‍රී ලංකාව  දෙසට  ගමන් කර  ජාත්‍යාන්තර මුහුදේ දී වෙනත් යාත්‍රාවක් වෙත පටවා තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සලීන් 2 බහුදින යාත්‍රාව කොටු කරගන්නේ ඒ සම්බන්ධව කළ දැඩි විමර්ශනයකින් අනතුරුවය. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහන වගකීම භාරගෙන ඇත්තේ කැවුමා සහ රන්කැටියා නමින් හඳුනා ගන්නා චරිත දෙකකි.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකාරිත්වය සොයා ගැනීම පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු දියත් වි ඇති බව විමර්ශන අංශ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටුටුන්කාමන්ගේ සාපය හා තෙල් සංස්ථාව! 

Next Post

ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක සාගලගේ අත්සනත් හොරට ගසා පොලිස් නිලධාරීන් 12කට මාරුවීම් දෙන ලෙස SDIG ට ලියුම් ලියූ IP අත්අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.