අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල ශ්‍රි.ල.නි.ප මහජන නියෝජිතයන් 11කට විනය පරීක්ෂණ

by editor
ජූලි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇති බැව් ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්නායක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදි ශ්‍රි.ල.නි.ප යේ ජේ්‍යෂ්ඨ නිතිඥයින් 08 දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇත. ශ්‍රි..ල.නි.ප නියෝජනය කරණ හික්කඩුව නගර සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට, රත්ගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, නියාගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු 02නෙකුට, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට ඉමදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට එරෙහිව මෙම විනය පරික්ෂණ එදින සිදුකොට ඇත.

අදාල ලිපි නොලැබිම නිසා එදින විනය පරික්ෂණ කමිටුවට සහභාගි විමට නොහැකිවු ඉමදුව ප්‍රදේශිය සභවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා නියාගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුට විනය පරික්ෂණයට සහභාගිවිම සදහා විනය කමිටුව මගින් සති දෙකක කාලයක් ලබාදුන් බවද ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

එම ආසනවල ශ්‍රි.ල.නි පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබු ලිඛිත පැමිණිලි මත පක්ෂයේ විනය කමිටුව මගින් මෙම පරික්ෂණ සිදුකළ බවද ඔහු පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.ප ය නියෝජනය කරන කිසිදු පළාත් පාලන සභිකයෙකුට එරෙහිව තමන් ලිඛිතව හා වාචිකව පැමිණිලි සිදුකොට නොමැති බවද ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

අදාල බල ප්‍රදේශවල ශ්‍රි.ල.නි. ප යේ ආසන සංවිධායකවරුන් විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග කළ එකම ශ්‍රි.ල.නි.ප අපේක්ෂකයාවන තමාට සහයෝගය ලබා නුදුන් බවට ඔවුන් පක්ෂය වෙත පැමිණිලිකොට තිබු බවද හෙතෙම පවසයි.

ඒ නිසා තමන්ට ද විනය කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදිමට සිදුවු බවද ඔහු කියයි. විනය කමිටුවේ තින්දුව ඉදිරියේ දි පක්ෂයේ විනය කමිටුව මගින් ආදාල සභිකයින් වෙත ලබාදෙනු ඇති බවද ෂාන් විජේලාල් ද සිල්වා වැඩිදුරටත් කියයි

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිවු පොලොව යටින් මෙතෙක් හමුවූ විශාලම බෝම්බය හමුවේ…

Next Post

අලුත් මැතිවරණ නීතියට යෝජනා ගන්න පැෆරල් සංවිධානය අද පාර්ලිමේන්තුවට කැඳවයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.