අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරයේ උණ රෝගයෙන් රැඳවියන් 07ක් රෝහල්ගත කරලා… මිය ගිය රෝගියාට මොළේ උණ….

by editor
ජනවාරි 7, 2024
in පුවත්
Galle-Prison
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ගාල්ල බන්ධනාගාරයේ රැඳවිය හැක්කේ 400යි… දැන් 1030ක් රඳවා ඉන්නවා…

  • අලුත් රැඳවියන් අඟුණුකොල පැලැස්සට… බලන්න එන අයත් සීමා කරයි…

  • සියලුම නිලධාරීන්ට සහ රැඳවියන්ට ප්‍රතිජීවක ඖෂධ…

උණ රෝගය වැළඳීමෙන් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන බව  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක  පවසයි.

උණ රෝගිය වැළඳිමෙන්  රැඳවියන් 05 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  ප්‍රථිකාර ලබමින් සිටි අතර ඊයේ (06) තවත් රැඳවියන් දෙදෙනෙකු  එම රෝගයෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මීට දින කිහිපයකට පමණ පෙර උණ රෝගය වැළඳීමෙන් රෝහල්ගතව සිටි  රැඳවියකු මියගිය අතර ඔහු මොලේ උණ රෝගය වැළදිමෙන් මියගොස් ඇති බවට  රුධිරය ඇතුළු සාම්පල් පරික්ෂාවේ දි අනාවරණය වු බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

ඒ සමග ගාල්ල  බන්ධනාගාරයේ අමුත්තන් බැලීම සහ අනිකුත් කටයුතු සිමාකිරීමටත් නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් පියවරගත් බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.. ‍

රැඳවියන්ට හා නිලධාරින්ට   ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති අතර උණ රෝගි තත්ත්වය මේ වනවිට පාලනය වෙමින් පවතින බව සදහන් කළ බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශකවරයා    ගාල්ල බන්ධනාගාරයේ සාමාන්‍ය යෙන් රැඳවිය හැකි  රැඳවියන් සංඛ්‍යාව 400ක් පමණ වුවත් මේ වනවිට රැඳවියන් 1030 දෙනෙකු පමණ රඳවා සිටින බවද   කීවේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳුනා නොගත් ද්‍රව්‍ය ගොඩගසන යාපනය මුහුදු වෙරළට හිමිකරුවෙක් නොමැති විදේශයක බෝට්ටුවක් ගොඩ ගසයි…

Next Post

යතුරුපැදි අනතුරකින් අඹු සැමි යුවලක් මරුට!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.