බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

වසර 24කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 10ම  වේග පන්දු යවන්නන්ට

by editor
ජනවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුනවන දිනය ආරම්භ වන්නේ ගාල්ලේ මෙතෙක් පැවති තරග ඉතිහාසයේ රිද්මය වෙනස් කරමිනි.  ගාල්ල තණතිල්ල වෙනස්ම හැසිරීමක් පෙන්නුම් කරමින් ඇත.

ලකුණු 381කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුර දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 98ක් සහිතව එංගලන්ත කණ්ඩායම උදෑසන ඉනිම අරඹන්නට නියමිතය.

ගාල්ල දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසියකි. එහෙත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 10ම ලබා ගන්නේ එංගලන්ත වේග පන්දු යවන්නන්ය. මෙවැනි පන්දු යැවීමක් මින් පෙර මෙරට දී වාර්තා වන්නේ   වසර 26 කට පෙරය. ඒ 1994 වසරේදීය. අපට යහපත් නොවන තරග ඉතිහාසයක් සහිත මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ පකිස්තානය හා  පැවති මෙම තරගයේ දී පකිස්තානු වේග පන්දු යවන්නන් දෙපළ වන වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් ලංකා කණ්ඩායමේ  කඩුළු 10ම දවා ගත්හ.

එහෙත් එංගලන්තම මේ දස්කම කරන්නේ ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ක්‍රීඩාංගනයක් ලෙස සැලකෙන, මින් පෙර දඟ පන්දු යවන්නන් තරග දිනවූ ගාල්ල ක්‍රීඩාංගනයේ දීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මෙහි දී ජේම්ස් ඇන්ඩර්සන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු 6ක් ලබා ගත්තේය. ඒ ලකුණු 40කට ය.  38 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් වාර්තා පොතට එක් විය. ඒ ආසියාවේ දී කඩුළු 05ක් ලබා ගත් වයස්ගතම වේග පන්දු යවන්නා ලෙසය.

කෙසේ වෙතත් එංගලන්තයේ දවා ගත් කඩුළු දෙකම දවා ගන්නේ ලසිත් ඇඹුල්දෙණිය විසිනි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සාක් ක්‍රෙවුලි සහ ඩොම් සිබ්ලෙ ලකුණු 05ක් තුළ ක්‍රීඩා ගාරයට හරවා යවන්නට අඹුල්දෙණිය සමත් වුණේය. එහෙත් පළමු ටෙස්ට් තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ජෝරූට්ස් ලකුණු 67ක් සහිතව ද ජොනී බ්‍රිස්ටොව් ලකුණු 27ක් සහිතව ද ඉනිම ගොඩනගිමින් සිටිති.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110 ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 92 ක්, ඩිල්රුවන් පෙරේරා ලකුණු 67 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52 ක් රැස් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි අබේසේකර දෙන පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය මේ සතියේ වීඩියෝ ඔස්සේ

Next Post

ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.