සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ ලිඛිත සාක්ෂි විගණනය ඉල්ලයි!

by editor
පෙබරවාරි 27, 2026
in පුවත්
coal
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කීරිම සදහා ගල් අඟුරු පරික්ෂාව සිදුකොට ඒවායේහි ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.

විගණනය මේ දැනුම්දීම කරනු ලබන්නේ මතු වී ඇති ගල් අඟුරු සම්බන්ධව ගැටලුවට අදාල මැදිහත්වීම සිදුකරමිනි.

ගල් අඟුරු සමාගම පවසන්නේ ලක්විජය බලාගාරය සදහා අවශ්‍ය ගල් අගුරු පිරිවිතරයන් ලංසු ලේඛනයේ පැහැදිලිව දක්වා ඇති බවය. සපයනු ලැබු ගල් අගුරු නිශ්චිත ප්රමිතීන්ගෙන් බැහැරවන අවස්ථාවන්හිදි ගල් අඟුරුවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය මත පදනම්වු මිල ගැලපීම් යෙදෙන ප්‍රධාන  පරාමීතින් හතක් ඇති බවත් සමාගම කියයි.

මෙම පරාමීතින් සහ ඒවායේ අදාළ ගැලපුම් සූත්‍ර ලංසු ලේඛනයේ විස්තර කර ඇති බව පෙන්වාදෙන ගල් අඟුරු සමාගම සපයනු ලබන ගල් අගුරුවල ගුණාත්මකභාවය මත පදනම්ව මිල ගැලපුම් යාන්ත්‍රණයක් හරහා ගල් අඟුරුවල ගුණාත්මකභාවයේ ඕනෑම වෙනසක් විසඳාගත හැකි බව පෙන්වා දෙයි.

එමෙන්ම 2025 ජනවාරි සිට 2026 වර්ෂයේ මැයි දක්වා සහ 2026 මැයි සිට 2027 වර්ෂයේ මැයි දක්වා කාලය තුළ සපයනු ලබන ගල් අඟුරු පරික්ෂා කිරිමට ස්වාධින පරික්ෂණ ආයතනයක් තෝරා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩරය  COTECNA Inspection ආයතනය වෙත  ප්‍රදානය  කර බව බලශක්ති අමාත්යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ගල් අගුරු ප්‍රමාණයේ බර මැනීම, ගොඩබෑමේ වරායේ ගල් අගුරු නියදීම සහ විශ්ලේෂණය මෙකි ආයතනය මගින් සිදුකරයි.

Share69Tweet43
Previous Post

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ‘පොඩි ලැසී’ රටට රැගෙන එයි… ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල අපරාධ කොට්ඨාසයට භාර දෙයි

Next Post

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයට සම්බන්ධ සියලු රාජකාරිවලින් රාජ්‍ය සේවකයෝ 16000ක් ඉවත් වෙති…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.