සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ‘පොඩි ලැසී’ රටට රැගෙන එයි… ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල අපරාධ කොට්ඨාසයට භාර දෙයි

by editor
පෙබරවාරි 27, 2026
in පුවත්
PODI-LESI
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට අද (27) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. ඔහු ඊයේ දිනයේ දී රට තුළට ගෙනෙනු ඇතැයි අපේක්ෂාවක් තිබිණි.

පොලිස් විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන ආ සැකකරු, අද අලුයම 05.55 ට මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-142 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ඝාතන සිද්ධි රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පොඩි ලැසී, 2024 දෙසැම්බර් 09 වනදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් තිබුණි. 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ (Interpol) මැදිහත්වීම මතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා, ජාත්‍යන්තර අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු අනාවරණය කළේය. ඔහු ප්‍රකාශ කළේ  2024 වසරේ සිට මේ දක්වා රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බවය.

එමෙන්ම පොලිස්පතිවරයාගේ  ඍජු මැදිහත්වීම මත, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් පදනම් කර ගනිමින් ‘පොඩි ලැසී’ ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු රතු නිවේදන නොමැතිව දිවයිනට ගෙන්වා ගැනීමට සමත් වී ඇති බව ද ඔහු  පෙන්වා දුන්නේය.

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා දැනට රතු නිවේදන 89ක් ලබාගෙන ඇති අතර, 2026 වසර තුළ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සාහයක් දරන බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුලතිව් ගව ගාලක හිස් දෙකක් සහිත වසු පැටවෙක් බිහි වෙයි…

Next Post

ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ ලිඛිත සාක්ෂි විගණනය ඉල්ලයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.