අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගලයිෆොසේට් සම්බන්ධ සියලුම තහනම් ඉවරයි… ආනයනයට අවසර ලැබෙයි….

බඩඉරිඟු, මිරිස් , රටකජු, මුං බෝංචි, තල, බී ලූනු, රතු ලූනු, අර්තාපල්, තෙත් කලාපයයේ වී වගාව සඳහා යොදා ගැනීමටත් අවරස ඉල්ලයි..

by editor
ජූනි 27, 2022
in පුවත්
Farmers are spraying grass removal chemicals.

Farmers are spraying grass removal chemicals.

Share on FacebookShare on Twitter

මෙතෙක් පැවති ග්ලයිෆොසේට් භාවිතය හා ආනයන තහනම ඉවත් කර තිබේ. ඒ අනුව  ග්ලයිෆොසේට් ආනයනය ට  පලිබෝධ තාක්ෂණික උපදේශන කමිටුව  ( PeTAC) විසින් අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ වැවිලි බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව    මෙම නිර්දේශය ඉදිරිපත් කරමින් දක්වා සිටින්නේ අඩු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිත සහ පිරිවැය කාර්යක්ෂමතාවය ඉහළ විකල්ප වල් නාශයක් වෙලෙඳපලෙන්  ලබා ගත හැකිවනතුරුත්,  විදේශ විනිමය නිරන්තරව රැගෙන එන භෝග වගාවන් සඳහා විකල්ප මැදිහත්වීමක් නිර්මාණය වන තුරුත්  පිළිගත් ලියාපදිංචි ආයතන හරහා සිමිත ප්‍රමාණයෙන්ගෙන් භාවිතයට  පලිබෝධ තාක්ෂණික උපදේශන කමිටුව  විසින් ග්ලයිෆොසේට්  ආනයන  නිර්දේශ ලබා දුන් බවය.

එම වාර්තාව දක්වන්නේ  බඩඉරිඟු, මිරිස් , රටකජු, මුං බෝංචි, තල, බී ලූනු, රතු ලූනු, අර්තාපල්, තෙත් කලාපයයේ වී වගාව, සඳහා වල් පැල පාලනය කිරීමේ දී  ග්ලයිෆොසේට් භාවිතයේ අවශ්‍යතාවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  හඳුනාගෙන ඇති  බවය.

ග්ලයිෆොසේට් භාවිතය මේ බෝග දක්වා පුලුල් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය යෝජනා කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

රී ලංකාවේ වැවිලි බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සම්පූර්ණ ව වාර්තාව මෙතැනින්….ග්ලයිෆොසේට් භාවිතය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ පිරවුම්හලක ටෝකන් ආරවුලක්…

Next Post

යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ  ගබඩාව ගිනි ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.