බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමේ ගොවීන් ගැන සොයන්න බුද්ධි අංශ බස්සයි!…

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා සෑම ගමකම සිදු කෙරෙන ගොවිකම් අතුළු කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව සම්පූර්ණ දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි මෙහෙයමුක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු අරංචි මාර්ගයක් ලංකාසරට හෙළිදරව් කළේය.

සෑම ග්‍රාම සේවා වසමකම සිටින ගොවීන් සහ ඔවුන් විසින් වගා කරන බෝග අතුළු සියලුම තොරතුරු සහ සංඛ්‍යාලේඛන මෙසේ එක්රැස් කරන බවත් ඒම කටයුත්ත සෑම පොලිසියකටම අනුයුක්තව සිටින පොලිස් විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් යොදවා එකතු කෙරෙනු ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙ සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රධානීන් හරහා මේ වනවිට වාචිකව උ‍පදෙස් ලැබී ඇති අතර දත්ත සම්පූර්ණ කිරීම සඳහා පෝරමයක් මේ වනවිට අදාළ බුද්ධි නිලධාරීන් අතරට පත්කර ඇති බවද සඳහන් වේ. මෙම බුද්ධි නිලධාරීන් සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කරන අතර වී, එළවලු පලතුරු ඇතුළු සියලුම බෝග වගා කර ඇති ප්‍රමාණ ඔවුන් ඒවා අලෙවි කරන්නේ කාටද කවර ගණන් හිලව්වලටද යන්න පිළිබඳව මෙන්ම ප්‍රදේශයේ සිටින කිරි ගොවීන් ප්‍රමාණය, ඔවුන්ගෙන් දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය සහ ඔවුන් ඒවා අලෙවි කරන්නේ කාටද යන්න පිළිබඳවද තොරතුරු ලබා දෙන්නැයි උපදෙස් ලැබී ඇති බව සඳහන් වේ.

මේ හදිසි බුද්ධි විමර්ශනයට හේතුව මෙතෙක් හෙළිව නැතත් කෘෂි විද්වතුන් විසින් ඉදිරියේදී ආහාර සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් පවතිනු ඇති බවට සිදු කොට ඇති පුරෝකථන මත මෙවැනි පියවරක් ගන්නට ඇති මේ පිළිබඳව අනාවරණය කළ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොයම් පැල සිටුවන යන්ත්‍රයක් ඉවතලන ද්‍රව්‍යවලින් හැදූ දිඹුලාගල අපූරු ගොවි මහත්තයා…

Next Post

මැති සබය පැය 03යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.