බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලට බනිමින් විදුලිබල ඇමති ලොකුගේ තෙල් සොයාගෙන අයි.ඕ.සී යයි!

by editor
ජනවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නොරොච්චෝලේ බලාගාරයෙහි ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කරන ලබන 22 දක්වා තාප විදුලි ජනන යන්ත්‍ර සඳහා    අවශ්‍ය ඉන්ධන අයි.ඕ.සී සමාගමෙන් ලබා ගැනීමට සූදානම් බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ අද (17) පැවසුවේය.

රටේ තෙල් ගෙන්වීමේ ඒකාධිකාරිය ඇති ඛනිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයේ ඇති බලාගාර සඳහා තෙල් ගෙන්වීමට බැඳී සිටින බැවින් ඒ පිළිබඳ අමුතු මතක් කිරීම් කිරීමට අවශ්‍ය නැති බවත්  ලෝකයටම බලපා ඇති ඩොලර් අර්බුදය සම්බන්ධව ගම්මන්පිල ඇමති විසින් කියන්නට අවශ්‍ය නැති බවත්ය.

බලශක්ති ඇමතිවරයා කර තිබූ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මෙසේ ද පැවසුවේය.

“ඛණිජතෙල් ඇමතිතුමාගෙන් ඉල්ලන්න දෙයක් නෑ. තෙල් සංස්ථාවට තමයි ලංකාවෙ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය තිබෙන්නෙ. තෙල් ආනනයන කිරීමේ ඒකාධිකාරිය තියෙන්නෙ. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවට අවශ්‍ය ඇනවුම හැමදාම ඛණිජතෙල් නීතිගත සංස්ථාවට දීලා තිබෙන්නේ.“

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ ඒ වගේම ඩොලර් හිඟය නිසා   ඛණිජතෙල් නීතිග සංස්ථාවට තෙල් ලබා දීමේ දැවැන්ත අර්බුදයක් තියනවා කියලා කියනවා. ගම්මන්පිල ඇමති තුමා ඒක කියන්න ඕන නෑ. ඒක ලෝකෙ හැම රටකම තියන තත්වයක්. අපේ රටටත් ඒක බලපාලා තියනවා. තෙල් මිල වැඩි වෙලා තියනවා. “

මේ තත්වය උඩ අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා අයි.ඕ.සී සමාගමෙන් හරි තෙල් ටිකක් ගන්න පුලුවන් ද කියලා. මම විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමාට කිව්වා ඒ ගොල්ල එක්ක හෙට හරි සාකච්ඡාවක් පවත්වන්න කියලා. මමත් ඕන නම් එන්නම් කියලා මා කිව්වා.“

“දවස් තුනක් සඳහා විදුලි කැපෙන්නෙ නෑ කියලා දැන් සහතික කරනවා. 22 වනතුරු අපි කොහොමින් හරි තෙල් හොයාගන්නවා දුවන්න.“ විදුලිබල ඇමතිවරයා රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් කීවේය.

මේ සම්බන්ධව අද  පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වන අතර  ඊට විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් එක් වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යළිත් ඖෂධ සංස්ථා සභාපතිකම අත්හරී

Next Post

විදුලිබල ඇමතිගෙන් අඩු ආදායම් ලාභීන්ට ලබන සතියේ සිට නොමිලේ සූර්යකෝෂ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.