බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට T.N.A සහාය ගැන තීන්දුව පාර්ලිමේන්තුව රැස් වූ පසුයි.. 

by editor
ජූනි 22, 2021
in පුවත්
SAMPANTHAN
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

රජය විසින් ඉන්ධන මිල ඉහල දැමීම නිසා ගොවීන් ධිවරයින් හා ගම්බද ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින නිසා රජය ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කොට සිටින බව එහි නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ ( 21 ) පැවසීය.

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඇති වී තිබෙන ගැටළු පිළිබදව  මාධ්‍යවේදීන් දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසූ අවස්ථාවේදී සම්පන්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී මෙසේද පැවසිය.

”ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවක රජය ඉන්ධන මිල ඉහල දැමීම පිළිබදව අපි ඉතාම කණගාටු වෙනවා.ඒ වගේම අපි අපේ පක්ෂයේ විරුද්ධත්වයත් පලකොට සිටිනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඉන්ධන මිල ඉහල යාම නිසා පීඩාවට පත්ව සිටින්නේ ගම්බද ජනතාව ගොවීන් හා ධිවරයිනුයි.මේ ගැන අපි රජයට කරුණු ඉදිරිපත් කොට ඒ පිරිසට යම් සහනයක් ලබා දීමට  කටයුතු කරණ මෙන් දැනටමත් ඉල්ලීමක් සිදු කොට තිබෙනවා.

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පිරිසක් උත්සහ කරනවා.මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඉල්ලා තිබෙනවා.නමුත් දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැහැ.

පාර්ලිමේන්තුවේදී අපි මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කළා. අපේ මන්ත්‍රීවරු සියලු දෙනා සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවට සහය දෙනවද නැද්ද කියන කාරණය පිළිබදව අපි තීන්දුවකට එනවා . ” යැයිද  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලිනොච්චියේ තරුණියක් මරා වැවට දැමූ සැකකරුවන් තුන් මසකට පසු අත්අඩංගුවට…

Next Post

රටක විනය…. සංචරණ සීමා ඉවත්කළ ඊයේ රිය අනතුරු මරණ 11 යි.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.