අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් පොසොන් දන්සල් 1000කට වැඩියි… මහජන පරීක්ෂවරු දිවා රෑ නොබලා දන්සල් පරීක්ෂාවේ!

by editor
ජූනි 2, 2023
in පුවත්
Dansal
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොසොන් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්වන සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෙට ( 03 ) සහ අනිද්දා (04) දෙදින ම දිවා රාත්‍රී පරික්ෂා කිරීම් සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සාමබංදු කුමාර   පවසයි.

දිස්ත්‍රික්කයේ පිහිටි සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රී දන්සල් පරික්ෂා කිරීමට එක්වන බවද ඔහු  කියා සිටී.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙවර වෙසක් උත්සව සමයට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර ඇති බව පවසන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා  මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් දන්සැල් දහසකට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ලියාපදිංචි වී ඇති බව පැවසීය .

දන්සැල් පවත්වන සංවිධායකවරුන් කැඳවා එම දන්සැල් සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම් මේ වන විට සිදුකර ඇති බව පවසන ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් නොසලකා හරිමින් සෞඛ්‍යයට අහිතකර වන ලෙස පවත්වාගෙන යන දන්සැල් නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙන බවත් එම උපදෙස් ද පිළිනොගන්නා දන්සල් තහනම් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය .

විශේෂයෙන් මේ දිනවල වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් ඇති බැවින් එවැනි රෝගීන් දන්සල් වලට සහභාගි කරවා ගැනීමෙන් වළකින ලෙසත් එම රෝගීන්ට සිය නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසත් ඉල්ලා සිටින පරිපාලන මහජන සෞඛ්‍ය පරීස්ඛවරයා  සෑම පුද්ගලයෙකුම නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීමට සැලකිලිමත් වන ලෙස ද  ඉල්ලා සිටියි  .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘතිම ඉන්ධන හිඟය මගහැරීමට සති අන්තයේත් අඛණ්ඩව ඉන්ධන බෙදා දෙන බව ඇමති කියයි!

Next Post

හොඳටම පරාදයි. මේ මොකද වුනේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.