අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංජා ගැන පොත පාර්ලිමේන්තු සැසිය පටන් ගන්නටත් පෙර ප්‍රශ්නයක් වෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“ආනන්දය ලබන්න“ යයි සටහනක් සහිතව ගංජා පිළිබඳ විදයාත්මක පරයේෂන සහිත ත්‍රෛයිලෝකවිජයා නම් ග්‍රන්ථය පාර්ලිමේන්තුවේ නිලදාරීන්ට හා මන්ත්‍රීවරුන්ට අනවසරයෙන් බෙදා දී ඇති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයටත් කලින් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර කතානායකවරයා මුලසුනේ අසුන්ගත් වහා සිය ඉල්ලීම ඉදිරිපත් කළ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මෙසේ කීය.

“මම ඊයේ මේ සභාවේදී ගංජා ගැන කතා කළා. ඒ කතා කරලා පැය දෙකක් ගියේ නෑ පාර්ලිමේන්තුවේ නිළධාරීන්ට මෙවැනි පොතක් දී තිබෙනවා. ( ගංජා කොළයක ඡායාරූපයක් සහිත කවරයක් ඇති පොතක් පෙන්වමින්). මේක මන්ත්‍රීවරුන්ට දීලා නැහැ. මේ දවස්වල පාර්ලිමේන්තුවට ආගන්තුකයන්ට එන්න දෙන්නෙත් නැහැ. එවන් තත්ත්වයක් තුළ මේ පොත් ගෙනාවේ කවුද. මේ පොතේ තියෙන්නේ ‘ත්‍රෛලෝක විජය’ කියලා. වෙැනි පිටුවේ පිදුම වෙනුවට දාලා තියෙන්නේ ‘ ආනන්දය ලබන්න’ කියලා. මොකද්ද මේ කියන්නේ. ගංජා ගහන්න කියලනේ. මං මේ ගැන ඇහුවා බන්දුල ගුණවර්ධන සූරීන්ගෙන් සහ එස්.බී දිසානායකගෙන් ”.

කතානායකවරයා – ඒ ගැන සොයාබලා උත්තරයක් දෙන්නම්

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමැති බන්දුල ගුණවර්ධන –
මගේ නම සඳහන් කරලා එතුමා අදහසක් දෙන්න උත්සාහ කරන්න ඇති මේ පොත් බෙදා හැරීම කළේ අපි කියලා. මොකද අපි පොත පත ලියන නිසා. කිසිම පොතක් මම මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් නැති බව දැනුම් දෙනවා.

බුද්ධික පතිරණ –
මේ පොත් ආවේ කොහොමද කියලා සීසීටීවී බලලා පරික්ෂණයක් කරන්න. ‘ ආනන්දය ලබන්න’ කියා මේ පොත බෙදලා නිළධාරීන්ට කියන්නේ ගංජා ගහන්න කියලද. ඊළඟ පියවර මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ටද.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපනශාලා කරුට කොරෝනා… මිනුවන්ගොඩ පොලිසිය කොවිඩ් අවදානමක….

Next Post

ලෝක ගුරු දිනයටත් අවමන් කරමින්  අවුරුදු 14 සිසුවා සමඟ ගුරුතුමිය පැන ගිහින්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.