පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය ඇත.
ඒ අනුව ඔක්තොම්බර් මස 21 සහ 22 දෙදින තුළ යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
කෝප් කමිටුව පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ වාර්තා කීපයක් ගැන එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.