අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 54කට විභාග දෙපාර්තමේන්තුව මිලදී ගත් මුද්‍රණය යන්ත්‍රයට වෙලා තියන දේ… නිශ්කාර්ය වියදමක් බව විගණනය කියයි!

by editor
සැප්තැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විභාග දේපාර්තමේන්තුව විසින්  රුපියල්  පනස් හතර කෝටි ,හැට දෙලක්ෂ, හැට හතර දහස්, හාරසිය පනස් දෙකක (546,264,452) වියදමක් දරා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම සඳහා  මිලදි ගනු ලැබු වෙබි ඩිජිටල් ප්‍රින්ටර් යන්ත්‍රය  උපයෝගි කරගෙන  ඉකුත් වර්ෂයේ දි (2022)   මුද්‍රණය කොට ඇත්තේ    සමස්ත ප්‍රශ්නපත්‍ර සංඛ්‍යාවෙන්  සියයට 3.5ක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

විභාග දේපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පවත්වනු ලැබු විභාග  සදහා  දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර 10ක් භාවිතා කරමින්  ප්‍රශ්නපත්‍ර  එක්කෝටි, අනු පන් ලක්ෂ, හැත්තෑ එක් දහස්, අටසිය පනස් දෙකක් (19,571,852) මුද්‍රණය කරතිබුණි. එහෙත් මෙකි මුද්‍රණය යන්ත්‍රය  උපයෝගිකරගෙන මුද්‍රණය කොට ඇත්තේ ප්‍රශ්න පත්‍ර 6 90,125කි.

එමෙන්ම ප්‍රශ්න පත්‍රවල  රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා  රුපියල් අසු හතර ලක්ෂ, විසිඅට දහස්, හයසිය තිස් හතක් (84,28,637) විටනා වෙබ් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර යේ  (wrappimg solution) කොටස 2018 වර්ෂයේ දි  මිලදිගෙන තිබුනද  මිලදිගත් දින සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන  නිශ්කාර්යව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

වත්කම් මිලදි ගැනිමේ දි  දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය හදුනාගත යුතු අතර වත්කම් මිලදි ගැනිමෙන් පසු  අපේක්ෂා කරන ලද ධාරිතාවය  ලබා ගැනිම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටා CID භාරයෙන් පැන්නා නම් රටින් පන්නන කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයාත් පොලිස් දැලේ!

Next Post

කුරුඹුරු අක්කර 62 141ක් විනාශයි… ඉදිරි මහ කන්නයේ අස්වැන්න තීරණාත්මකයි… කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.