බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 190ක පාඩු පිට සී.ජී.ආර් ඉන්දීය ණය ආධාරයෙන් දුම්රිය එන්ජින් අරන්    

ජාතික විගණන කාර්යාලය කරනු ලැබු විගණනයක දී හෙළි වේ...

by editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඇමරිකානු පැකේජය අත්හැර  ඉන්දීය ණය ආධාර යටතේ  දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා  ඇමරිකාඩු ඩොලර් මිලියන 10.5ක් හෙවත්  රුපියල් මිලියන  1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයක දී  අනාවරණය වී ඇත.

දුමිරිය එන්ජින් මිලදිගැනීම සඳහා  අමාත්‍ය මණ්ඩලය විසින්  සාකච්ඡා සම්මුති  කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින්  ඇමරිකානු මුල්‍ය පැකේජය යටතේ වු අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා  ඉන්දීයානු ණය ආධාර යටතේ  එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල සඳහා ශුද්ධ වර්තමාන අගයන් සැසඳීම  විදේශ සම්පත් දේපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදුකරතිබුණි.

ඒ අනුව ශුද්ධ වර්තමාන අගයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව  ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායි බව විදේශ සම්පත් දේපාර්තමේන්තුව මගින් තීරණය කර තිබුණි.

නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ  දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා  ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත්  රුපියල් මිලියන  1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති බව 2019 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඩොලර් ණය ගිවිසුම යටතේ  2017 වර්ෂයේ ජුනි 06 වැනි දින  ඉන්දීයානු Exim  බැංකුව විසින්  දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු සඳහා  ඩොලර් මිලියන 136ක ණය ප්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්ය සඳහා පුමුඛත්වයක් ලබා නුදුන් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

2018 වර්ෂයේ දත්ත අනුව  සේවයේ යෙදිය හැකි දුම්රිය එන්ජින් 111ක් ද ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක්  දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදුනොකර  පවතින කාලසටහන් අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගත්විට  නව දුම්රිය එන්ජින් මිලදී ගැනීමෙන්  එන්ජින් ඇණිය පමණක් වැඩිකිරිමෙන්  ධාවන කාර්යසාධනය  වැඩිකිරිම දුෂ්කර වී තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවට “රෝලින්“ තොග මිලදි ගැනීම සඳහා  ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ  ඩොලර් මිලියන 177ක ප්‍රතිපාදනයෙන්  එස් 13 බලවේග කට්ටල 06ක් මිලදී ගෙන තිබුණි. දුම්රිය දේපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබු  ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා  රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදිගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.සී.ආර් සඳහා දිනකට වැයවන රුපියල් කෝටි 10 එන්නත්කරණය නිසා ඉතිරි කර ගත හැකියි…

Next Post

ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලේ… රට මිල්ටරිකරණය වෙනවා… මේ අරගලයේ ඇරඹුම පමණයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.