අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කෝටි 12ක වත්කම් ගැන පරීක්ෂණ නොකරන්නැයි කුඩු ජාවාරම් කරුවෙක් ඩුබායිහි සිට වලාන විමර්ශකයින්ගෙන් ඉල්ලයි….

ඩුබායි සනාගේ මස්සිනා සහ ගෝලයෙක් මත් කුඩු සමග අත් අඩංගුවට..

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම් කරුවෙකු වන සනා නැමැත්තා ගේ බිරිය ගේ සහෝදරයා සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සමග වලාන මධ්‍යම දූෂණ මර්ධන  ප්‍රහාරක ඒකකය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් උපයාගෙන ඇති   රුපියල් කෝටි 12 කට ආසන්න දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන  ආරම්භ කළ බව ද පොලිසිය සඳහන්  කළේය.

මොරගහහේන කෝරළේඉම ප්‍රදේශයේ සුවිසල් නිවසක  හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා වැටලීම කර  ඇති බව සඳහන් වේ.

ප්‍රධාන සැකකරු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 8 යි මිලිග්රැම් 200 ක් සහ ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔහුගෙන් ලද ප්‍රකාශ මත දෙවන සැකකරු කොහුවල ප්‍රදේශයේ දී  හෙරෝයින් මත්කුඩු ග්රැම් 339 ක් සමග අත්අඩංගුවට ගෙන  ඇති බවද පොලිසිය සදහන් කරයි.

ප්‍රධාන සැකකරුගේ ස්වාමීත්වයේ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් විමර්ශකයින් භාරයට ගෙන ඇති අතර, රුපියල් කෝටි 10 කට  ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස සම්බන්දයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවද පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෝටර් රථය…

වැටලීම සිදුකරන අවස්ථාවේ රෝමීන් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට පොලිස් නිළධාරීන් හා සම්බන්ධවී නිවස සහ මෝටර් රථය සම්බන්දයෙන් විමර්ශන සිදුනොකරන ලෙසට සනා ඉල්ලිමක් කර ඇති බවද සදහන් වේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ  උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන්වන  මහේන්ද්‍ර පෙරේරා ,  පොලිස් පරීක්ෂක ජනිත කුමාර , උප පොලිස් පරීක්ෂක වරුන්වන  සදරුවන්,  රත්නායක , ජයලත්  සැරයන් වරුන්වන ප්‍රේමරත්න, ජයලාල් ,කොස්තාපල් වරුන්වන  බාලසූරිය, උදයකුමාර, පෙරේරා, ජයසේකර සේනාරත්න, පෙරේරා , සියන්ත ,නෙරංජන්,සංජීව , කුමාර ,කාන්තා දිල්හාරා මෙලනි, පොසැරි අපිත් සහ පොකොරි අබේරත්න වැටලීමට එක්වූහ .

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චාමරගේ රසිකයන්ගෙන් කළුබෝවිල රෝහල පිරෙයි…

Next Post

යළිත් කොවිඩ් පැතිරෙමින් ඇති බව මගේ අනුමානයයි!… මුව ආවරණ පළඳින්න හුරු වීම වඩාත් සුදුසුයි… මහාචාර්ය චන්දිම ජීවන්දර කියයි.  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.