බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබාදිය යුතු බවට සද්භාවයෙන් තීරණය කර හිටපු ජනපතිවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් ෆයිසර් එන්නත් මිලියන 14.5 ක් ආනයනය කළත්    කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත්  සමග ජනතාව එන්නත ලබා ගැනීමෙන් වැලකී සිටීම නිසා එන්නත් තොගයෙන් සියයට 87ක් ඉතිරි වූ බවත්  භාවිතයට ගෙන තිබුණේ එන්නත් තොගයෙන් 13 % ක් පමණක් බවත්  ඇමතිවරයා පැවසුවේය.

මෙම එන්නත වල ජීව කාලය අවසන් වීමට පෙර ඒ්වා යාබ ද හිතවත් රට වලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක්  ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කිහිපයක් නිසා පසුව ඒ්වා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඇමති වරයා කීවේය.

ඔහු පෙන්වා දුන්නේ ඉන් පසු එම කල් ඉකුත් වි ගිය එන්නත් තොගය විනාශ කිරීම හැර වෙනත් විකල්පයක්  ඉතිරි වී නොතිබුණ බවය.

මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව හෙළි කළ ඇමැතිවරයා මෙවැනිම තත්ත්වයක්  සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ස්වසන රෝග සඳහා ලබාදෙන  ඖෂධ සඳහාත් ඇති වූ බව කීවේය.

මෙම ඖෂධ රටට අවශ්‍යය ප්‍රමාණය ගණනය කර වාර්ෂිකව අදාළ ඇනවුම් සිදු කළත් කොවිඩ් සමයේ මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ ප්‍රතිපලයක් ලෙස  ස්වසන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වර්ෂ 2022 දී සැලකිය යුතු ලෙස අඩු වූ බව ඇමතිවරයා හෙළි කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ නිසා ඇනවුම් කළ ඖෂධ වලින් 80 % ක් පමණම භාවිතයට නොගැනීම නිසා ඉවත දැමීමට සිදුවූ බවත්  හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනතා බදු මුදල් වැයකර මිල දී ගැනීම් සිදුකර තිබෙන රුපියල් කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත දැමීමට සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

Next Post

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.