බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලට කොවිඩ් නිසා අසාධ්‍යයයි…. ඇත්ත තත්වය මෙන්න…

by editor
ජූලි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

  • ගිලන් රථ රියදුරන්ගෙන් සියයට 90කට කොවිඩ්… රෝගීන් එහා මෙහා කරන්න හමුදාවත් ගෙන්වලා

  • හෙද හෙදියන් 52ක් කොවිඩ් ආසාදිතයි… දිවා රෑ නැතිව කාර්ය මණ්ඩල වැඩ

  • වාට්ටු 9 ම රෝගීන්ගෙන් පිරිලා… කොටසක් පැදුරු දමා බිම

කොවිඩ් වාට්ටු 09ම පිරී ඉතිරී ගොස් රෝගීන් බිම පැදුරු එළා නිදිකරවන්නට වන තත්වයට වැටී ඇති කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ රියදුරන් සියයට 90ක් කොවිඩ් ආසාදිතව සිටින බවත්, හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ට කාර්ය මණ්ඩලය මෙන්ම රෝහලේ පවිත්‍රතා කටයුතු භාර කාර්යමණ්ඩලය සීඝ්‍රයෙන් ආසාදිතවන තත්වයක් තුළ සමස්ථ ක්‍රියාවලියම බිඳ වැටී රෝගී මරණ සංඛ්‍යාව ඉදිරි  දෙසතිය තුළ දී බරපතල ලෙස ඉහළ යා හැකි බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් රෝගීන් සදහා වාට්ටු 9ක් වෙන් කර ඇති අතර රෝගීන්ගේ සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. මේ වන විට එම වාට්ටුවල ඉඩ නොමැති වීමෙන් ඇතුළත් කර ගන්නා කොවිඩ් රෝගීන්ට වාට්ටුවේ බිම පැදුරු එළා ප්‍රතිකාර කීරීමට රෝහල් පාලන අදිකාරිය ගෙන තිබෙන තීරණය හේතුවෙන් හෙද හෙදියන් මහත් දුෂ්කරතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රෝහලේ ගිලන්රථ රියදුරන්ගෙන් සියයට 90ක් පමණ දෙනා කොවිඩ් ආසාදිතය වූවන් බවට පත්ව ඇති බැවින් රෝගීන් එහාමෙහා ගෙන යෑම අසාධ්‍ය රෝගීන්ව රෝහල් කරා ගෙන එම සඳහා අවට රෝහල්වල ගිලන්රථ රියදුරන් සහ හමුදා නිලධාරීන්ව යොදා ගැනීමට සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය‍.

මේ වන විට රෝහල් කාර්ය මණ්ඩ සෑම සාමාජිකයෙකුම කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙන බැවින් ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක වෙන අතර කොවිඩ් මරණ සංඛ්‍යාවේද සීග්‍ර වැඩිවීමක් සිදුවිය හැකි යැයි ඔහු පෙන්වාදේ.

.රෝහලේ හෙද හෙදියන් 52ක් මේ වන විට කොවිඩ් ආසාදිතව නිරෝදායනයට යොමු කර ඇති බැවින් රාජකාරියේ නිතරව සිටින සීමිත හෙදනිලධාරීට දින ගණනාවක් රෝගී සත්කාර සේවාවේ යෙදීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස්. මැදිවත්ත සදහන් කරයි

කෙසේ නමුත් මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයකට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතව නිරෝදායනයට යොමුකර ඇති බැවින් රෝගී සත්කාර සේවාවන් සිදුකර ගැනීම දුෂ්කර වී ඇතැයි ද ඔහු පෙන්වාදේ.

තවදරෝහල් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවසිටින පුද්ගලයින් ද සැලකිය යුතු අන්දමින් ආසාදිතයින් වන බැවින් වාට්ටු පිරිසිදුකිරීමේ ගැටලුවක්ද මේ වන විට උද්ගතව ඇතැයි ඔහු පෙන්වාදේ.

තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මේ වන විට රෝග වාහකයින් බවට පත්ව ඇති බවත් ඔවුන් රෝහල් අවට කඩවල් වෙත යෑම, රෝගීන්ට හා ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ආහාරපාන ගෙනැවිත් දීම වැනි කටයුතුවල නිරත සිටින බවද මැදිවත්ත මහතා සදහන් කරයි.

ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති මාතෘ රෝහලක් වන ද සොයිසා කාන්තා රෝහලේ පිරිසිදු කරන්නන් 13 දෙනෙකු ට කොවිඩ් වයිරසය ආසදනය වී ඇති අතර හෙද නිලධාරීන් 12 හා වෛද්‍යවරුන් 2ක් ද ආසාදිතයින් බවට පත්ව ඇතැයි වාර්තාවේ.

දිනෙන් දින ඉහළ යන කොවිඩ් වසංගතය මේ වන විට රෝහල් ධාරිතාවන් ඉක්ම යමින් පැවතීම ඉතා භයානක තත්ත්වයක් යැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාරක සංකූලතා සහිත ආසාදිතයන් වාර්තා කරමින් කොවිඩ් පැතිරීම යළිත් වැඩි වෙලා…

Next Post

කොවිඩ් සමග නිකුත් කළ සියලුම චක්‍රලේඛ අවලංගුයි… සියලුම රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරියට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.