අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොස්ගොඩ සුජී සහ රෝයල් බීච් සමන් ගේ දශක දෙකකට වැඩි වෛරය පුපුරා ගිය හැටි!

by editor
ජනවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය   ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ සුජී’ සහ ‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා අතර පවතින   මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින  ගැටුමක ප්‍රතිඵලයක් බවත් වර්ෂ 2004 දි කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියත් මේ ඝාතනයට මුල් වී ඇති බවත්   මේ පිළිබඳව විමර්ශනය කරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

කොස්ගොඩ සුජී සහ රෝයල් බීච් සමන් අතර පවතින ගැටුම මිනීමැරුම් දාමයක් ද සම්බන්ධය.

රෝයල් බීච් සමන්ගේ මැදිහත්වීම් මත සුජීගේ සොයුරා සහ මමා වර්ෂ 2004 වසරේ ඝාතනය වීමෙන් පසු  වර්ෂ  2016 වසරේ ගාල්ලේ ඥාතියකු ද ඝාතනය කිරීම සිදු වී ඇති බව අනාවරණය වි තිබිණි.

ඊට පළිගැනීමක් වශයෙන් 2018 වසරේ දී සුජී විසින් සමන් පෙරේරා ඝාතනය කිරීමට උත්සාහ කළේය. වර්ෂ 2018 ඉඳුරුව  ප්‍රදේශයේදී කළ එම  උත්සාහ  උත්සාහය අසාර්ථක වී විදේශිකයෙකු වෙඩි වැදිනි.

2022.06.05 දින කුඩාවැල්ල ධීවර වරායේදී අසේල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානම චූදිතයා රෝයල් බීච් සමන්ය.  ඔහු ඊයේ තංගල්ලට එමින් සිටියේ  අසේල සම්පත් ඝාතනයට අදාළ නඩුවට අධිකරණය හමුවේ පෙනී සිටීමටය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත හුවමාරුව අසලදී  ‘රෝයල් බීච් සමන්’   ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය වන්නේ එම පසුබිමේ දී ය.

සැකකාර ඝාතකයෙක්…

විමර්ශන ප්‍රගතිය –

බෙලිඅත්ත වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සී.සී.ටී.වි දර්ශන අනුව  මෙම ඝාතකයන් පැමිණ තිබුණ්  65-2615 දරන අංක තහඩු සහිත ජීප් රථයකිනි. මේ වනවිට එක් සැකකරුවෙකුගේ ඡායාරූප හඳුනාගෙන ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය (AFRS) වෙත යොමු කර ඇත.

එමෙන්ම කොස්ගොඩ සුජීට සම්බන්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සියලු පුද්ගලයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ වාර්තා කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීසීටීවී දර්ශනවල සටහන් වුන දිවියෙකුගේ සුනඛ දඩයම..

Next Post

රොයල් බීච් සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට පැමිණි ජිප් රථය සොයා ගනී… එක් සැකකරුවෙක් අත් අඩංගුවට!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.