බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්-19 ඇඟලුම් කර්මාන්තයේ රැකියා ලක්ෂයක් බිලිගනී

by Lanka Sara Editor
අගෝස්තු 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා ඇතිව තිබෙන ආර්ථිකය අර්බුදකාරී තතත්වය මත මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ 80,000ත් ලක්ෂයත් අතර පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සංසදය (JAAF) සඳහන් කරයි.

එම සංසදයේ සභාපති ඒ සුකුමාරන් මහතා අද ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ මෙරට ස්ථාපිත ඇඟලුම් කර්මාන්ත 300ක 9,90,000ක් පමණ සේවක පිරිසක් සිටින අතර තවත් දස ලක්ෂයක් පමණ වක්‍ර ව මේ මත යැපෙන බවය.

මේ වනවිට මෙම කර්මාන්ත ක්ෂේත්‍රයෙන් රටට එන ආදායම සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර එය කිසිසේත් එවැනි විශාල පිරිසක් නඩත්තු කිරීමට තරම් හැකියාවක් සහිත ආදායමක් නොවනු ඇති බවය.

පසුගිය 2019 වසරේ පෙර වසරට සාපේක්ෂව සියයට 5.1ක ප්‍රගතියක් සහිතව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3ක ආදායමක් ලැබීය. එසේ වුවද මෙම වසරේදී එම ආදායම උපරිම වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව සුකුමාරන් මහතා සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහා පරිමාණ සමාගම් කෙසේ හෝ තවත් මාස කිහිපයක් මෙම අසීරු තත්ත්වය දරා ගැනීමේ හැකියාවෙන් යුතු වුවද කුඩා පරිමාණ සමාගම්වල ව්‍යාපාර ව්‍යුහය අනුව ඔවුන්ට අපනයන ඇණවුම් නොමැති තත්ත්වයක් තුළ තම කර්මාන්ත පවත්වා ගැනීම අසීරු වන බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන අලෙවි කෙරෙන ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ වන යුරෝපය ඇමෙරිකාව වැනි වෙළෙඳපොළ තවමත් නිසි ලෙස විවෘත නොවීමත් එම රටවල දෙවන කොවිඩ් රැල්ලක් පිළිබඳව පවතින බියත් මත අපේ ඇඟලුම් නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ස්ථාවරත්වයට පත්වීම පිළිබඳව තවමත් ඇත්තේ අවිනිශ්චිතතාවක් බව ඔහු සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත සතුටින් තැබීමට හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්

Next Post

වන්නි මන්ත්‍රි දෙපළට මන්නාරම රදගුරුගෙන් අවවාදයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.