බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වරද්දන නවලෝකයට සෞඛ්‍ය ලොක්කන්ගේ විශේෂ ආදරයක්…සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

විශේෂ ආදරයක් නෑ... කොවිඩ් නෙගටිව් අයෙක් විදේශ ගත වී සති දෙකකින් පොසිටිව් විය හැකියි... සෞඛ්‍ය අංශ

by editor
ජූලි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොසිටිව් වන පීසීආර් පරීක්ෂණ වාර්තාවන් නෙගටිව්ලෙස ලබාදෙන බවට චීන තානාපති කාර්යාලය පවා නවලෝක පෞද්ගලික රෝහලට චෝදනාවන් එල්ල කර තිබිය දී මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා රසායනාගාර අධ්‍යක්ෂවරයා සලකා නොබලන්නේ ඇයිද යන්න ගැටලුවක් යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

විදේශීකයන්ගේ පීසීආර් පරික්ෂණ වාර්තාවන්ගෙන් සියයට 90ක් පමණ නිකුත් කරනුයේ අදාල පෞද්ගලික රෝහලෙන් බැවින් මේ පිලිබඳව වහාම විමසා බැලිය යුතු යැයි ඔහු කියයි.

මෙවැනි වැරදි වාර්තාවන් හේතුවෙන් ලංකාවට නව කොවිඩ් ප්‍රභේදයන් ඇතුළු වීමේ බරපතල අවදානමක් බවතින බවද ඔහු පෙන්වාදෙයි.

රසායනාගාරයක යන්ත්‍රයකින් දිනකට නිකුත් කළ හැකි වාර්තාවන් ප්‍රමාණය හා ඒ සඳහා ගතවන කාලය ගැන සලකා බැලීමේදී පී.සී.ආර් යන්ත්‍ර මගින් දිනකට පී.සී.ආර් වාර්තාවන් දෙගුණයකට වඩා වැඩි සංඛ්‍යවක් කෙරෙන්නේ නම් ඒ පිලිබඳව සොයා බලා අදා ල වර්තාවන් කිතුත් කිරීම රසායනාගාර අධ්‍යක්ෂවරයාගේ කාර්ය වනු ඇති බවද ඔහු සඳහන් කරයි.
.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර සඳහන් කළේ දැනට පීසීආර් පරික්ෂණයන් සියල්ල සිදුකරනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත කර තිබෙන රසායනාගාරයන් ගෙන් පමණක් බවත් එම රසායනාගාරයන් මගින් නිකුත් කරන පීසීආර් වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙන බවත්ය.

සාමාන්‍යයෙන් මෙරට තුළදී කොවිඩ් නෙගටිව් වන පුද්ගලයෙකු විදේශ ගත වී සති දෙකක පමණ ගිය විට පොසිටිව්වන අවස්ථාවන් තිබෙන බවත් විදේශ රටවල්වලදී නෙගටිව්වන වාර්තාවන් හිමි පුද්ගලයින් මෙරටට පැමිණ සිදුකරන පීසීආර් පරික්ෂණයේදී එය පොසිටිව් වන අවස්ථාවන් ද තිබෙන බවත් එය සිදුවිය හැකි දෙයක් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

කෙසේ නමුත් නවලෝක රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත රසායනාගාරයක් බවත් එහි නිකුත් කරනු ලබන පීසීආර් පරික්ෂණ වාර්තාවන් අධීක්ෂණයට ලක් කරන බවත් වෛද්‍ය ගුණසේකර පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපය කඩා අවුරුද්දයි… අපරාධකාරයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක්..

Next Post

උද්ඝෝෂණ කරන අය කළ යුත්තේ නව සැලසුම් දීම මිස දේශපාලන වුවමනාවන්ට පෙනී සිටීම නොවේ – ජනපති

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.