අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් රෝගීන් වෙනුවෙන් හාමතේ දියවෙන රෝහල් කාර්ය මණ්ඩල ගැන හෙද සංගම් කියන කතාව… 

by editor
අගෝස්තු 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කාර්ය මණ්ඩල බාගෙට බාගයක් පොසිටිව්… ඉන්න අය පැය 24ම වැඩ

  • මරණය සමග පොර බදන ලෙඩ්ඩුත් එක්ක වතුර උගුරක් බොන්න වෙලාවක් නෑ… සමහරු දවසටම තේ එකක් බොන්නෙ නෑ…

  • දරුවන්ට ගෙවල්වලට බඩුවක් මුට්ටුවක් ගන්න එළියට බහින්න බෑ…

දැනට රට තුළ පවතින නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල්වල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග රෝහල් කාර්ය මණ්ඩල සාමාජියින් සැලකිය යුතු පිරිසක් ද කොරොනා ආසාදිතයින් බවට පත්විම නිසා රෝගී සත්කාර සේවාව පවත්වාගෙන යාම සදහා ඉතිරිව ඇත්තේ සීමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් වන අතර ඔවුන්ටද පැය24 පුරාම රෝගී සත්කාර සේවාවේ යෙදීමට  සිදුවීමෙන්  හදිසියේ හෝ ආහාර ද්‍රව්‍යයක් හෝ මිලදී ගැනීමට විවෘත කර ඇති වෙළඳසැලකට හෝ යෑමට නොහැකි වී ඇති බව ජාතික රෝහලේ හෙද නිලධාරීයෙක් ලංකාසරට  අදහස් දක්වමින් සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට පෝෂ්‍යදායී ආහාරයන් ලබා ගැනිම ඉතාමත් වැදගත් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළද එසේ පෝෂ්‍යදායී ආහාරයක් තියා තේ එකක් බීමට හෝ අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ස්ථානයක් නොමැතිව ඇතැයි ඔහු පෙන්වාදේ.

උදෑසන සේවා මුරයේ යෙදෙී සිටින හෙදියන්ට නැවත රාජකාරිය නිමවා යාමට සිදුව ඇත්තේ තේ එකක්වත් නොමැතිව යැයි ඔහු සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වැඩිවශයෙන් රෝහලට ඇතුළත් කරනුයේ කොවිඩ් වයිරසය ආසාදනය වී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් බැවින් ඔවුන් ජීවිතයත් මරණයත් අතර පොර බදින අවස්ථාවන් දිනෙන් දින වැඩිවන බවත් එවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිත ගලවා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය උත්සය කරනවා හැරුණුවිට කෑමට යමක් ලබා ගැනීමට හෝ ඉඩ ප්‍රස්ථාවක් ඇති නොවන බව ද  ඔහු පෙන්වා දෙයි.

නීසි පෝෂණයක් හෝ නියමිත විවේකයක් නොමැති ව රෝගී සත්කාර සේවාවන්ගේ නිසි පරිදි නියැලීමට නොහැකිවීම හේතුවෙන්  හා   රෝහල් කාර්ය මණ්ඩලය දිගින් දිගටම රෝගීන් බවට පත්වීම වැලැක්විය නොහැකි තත්ත්වයක් මතුවනු අතැයිද ඔහු පෙන්වාදේ.

කොරෝනා පළමු හා දෙවන රැල්ල තුළදී රෝහල් කාර්ය මණ්ඩලය සඳහා භාණ්ඩ මිලදීගැනීමට ජංගම වෙළඳ රථ වලට ඒමට රෝහල් පරිපාලනය ඉඩ ලබා දුන්නද මෙම රැල්ල තුළදී එවැනි නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වාදේ. 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ජාතික රෝහල තුළ පවතින මෙම තත්ත්වය දිවයිනේ අනෙකුත් රෝහල් තුළද ඒ් ආකාරයෙන්ම පවතින බව ඔහු පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුවත් පත් කතුවර එල්මෝ ගුණරත්නත් කොවිඩ් අභියස දිවිය නිම කරයි…

Next Post

ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොය ඖෂධ නියාමන අධිකාරිය මෙහයුම් අරඹයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.