දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (23) වාර්තා විය.
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කළේය.
ඒ අනුව දිවයින තුළ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව රජයේ නිල වාර්තා අනුව 1178ක් වූයේය.
මේ පිළිබඳව රජය නිකුත් කල නිල නිවේදනය පහත දැක්වේ.