අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත යන වේගයට වඩා වේගයෙන් කොවිඩ් නව ප්‍රභේද පැතිරෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අනතුරු අඟවයි

by Lanka Sara Editor
ජූනි 15, 2021
in පුවත්
who Director General Tedros Adhanom
Share on FacebookShare on Twitter

දැනට පවතින විද්‍යාත්මක සාක්ෂිවලට අනුව කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගෝලීය වශයෙන් සම්ප්‍රේෂණය සැලකිය යුතු ලෙස වැඩි කර ඇති බවත් එම වේගය ගෝලීය එන්නත් බෙදා හැරීමට වඩා වේගවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩෙනම් ගේබ්‍රියේසස් ඊයේ රාත්‍රීයේ පැවසීය. ඊයේ (14) සවස ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ටෙඩ්රෝස් පැවසුයේ සමස්තයක් ලෙස ලෝකයේ රෝගීන් අඩුවිමේ ප්‍රවණතාවක් මැද ඇතැම් රටවල රෝගීන් වාර්තා වීම , ඔක්සිජන් හිගය සහ මරණ වැඩිවීම තුළ තවදුරටත් මෙම වසංගතය අභියෝගයක් වී ඇති බවය.
ඔහු තවදුරටත් සඳහන් කලේ මෙම කරුණු මත ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් සම්පූර්ණයෙන් ලබා ගෙන නොමැති තතත්වයක් තුළ ආරක්ෂිත නොවන පුද්ගලයින් සඳහා අවදානම් වැඩි වී ඇති බවය.
මෙහිදීතවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞක්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා
“ගෝලීය වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කරන ලද COVID-19 හි නව රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩව සති 7 ක් දක්වා පහත වැටී ඇතත් මරණ සංඛ්‍යවේ අඩුවක් ඉක්මනින් දැකිය නොහැකියි. අප්‍රිකාවේ රෝගීන්ගේ ශීඝ්‍ර ලෙස වැඩිවීම විශේෂයෙන් ම වැදගත් වන්නේ එන්නත්, රෝග විනිශ්චය සහ ඔක්සිජන් සඳහා අවම ප්‍රවේශයක් ඇති කලාපය නිසයි.
ඒ වගේම වසංගතය අවසන් කිරීම සඳහා අපගේ හවුල් ඉලක්කය විය යුත්තේ ලබන වසරේ ජර්මනියේදී ජී 7 නැවත හමුවෙන විට ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 70% කට එන්නත ලබා දීම බව මා පසුගිය සෙනසුරාදා පැවති ජී 7 සමුළුවේදී සඳහන් කළා.ඒ සඳහා අපට එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍යයි
ජී 7 රටවල් එන්නත් මාත්‍රාව මිලියන 870 ක් පරිත්‍යාග කරන බවට කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගන්නවා. මෙය විශාල උදව්වක්. නමුත් අපට තවත් ආධාර වේගයෙන් අවශ්‍ය වනවා. දිනකට මිනිසුන් දසදහසකට වැඩි පිරිසක් මිය යති. මෙම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන වේලාවේදී පමණක් පුද්ගලයින් 420 කට වැඩි පිරිසක් මිය යනු ඇති.“ යයිද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 57ක්…

Next Post

මහනුවර දිස්ත්‍රික් තැපැල් නිලධාරීන් අද ඖෂධ බෙදීමේ රාජකාරියෙන් ඉවතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.