අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් දේහ ආදාහනය කරන මහයියාව ආදාහනාගාරයත් අවදානමේ.. සුසානභූමි සේවකයෙකුට කොවිඩ්…

පී.සී.ආර්. රැපිඩ් නෑ... ආශ්‍රිතයන් සියලු දෙනා වැඩට ගෙන්වලා...

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
mahaiyawa
Share on FacebookShare on Twitter

මහයියාව සුසාන භූමියේ කාර්යය මණ්ඩලයේ සමාජිකෙයෙකුට ඊයේ (16) කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඔහුගේ ප්‍රථම ආශ්‍රිතයන් 08 දෙනාගෙන් කිසිවෙකුට මේ වනතුරු පී.සී.ආර් පරීක්ෂණ හෝ නිරෝධායනය නොකර සේවයට කැඳවා ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට ආසාදිත කම්කරුවා දිගන වරාපිටියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

මේ වනවිට මහයියාව සුසාන භූමිය කොවිඩ් දේහ ආදාහනය කිරීම සඳහා උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන බවත් එය අකර්මණ්‍ය වෙතැයි බියෙන් මේ සේවකයන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මහයියාව ආදාහනාගාරයේ ආදාහන ගෑස් යන්ත්‍ර දෙකෙන් දිනකට මෘත දේහ දහයක් ආදාහනය කරන අතර ඒ සියළුම මෘත දේහ පේරාදෙණිය හා නුවර රෝහල්වලින් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණවල මෘත දේහ බව සෞඛ්‍ය අංශ පවසයි.

මහයියාව සුසාන භුමියේ ආදාහනාගාර සහ භූමදානය යන අංශ දෙකෙහි මේවන විට සේවයේ නියුතු සේවක සංඛ්‍යාව විසි දෙකකි. ඉන් තිදෙනෙක් ආදාහනාගාර පාලකවරුන් වන අතර සෞඛ්‍ය පරික්ෂකවරයෙක් සහ කම්කරුවන් දහනවදෙනකු සේවයේ යෙදි සිටිති.

සුසාන භූමියේ භූමදානය කරනු ලබන්නේ සාමාන්‍ය මරණය.

මේ වන විට මහයියාව සුසාන භූමියේ දිනකට සාමාන්‍ය මෘත ශරිර හතරක් හෝ පහක් භූමදානය කරනු ලබන අතර ඒ සඳහා කම්කරුවන් දහදෙනකුට ආසන්න පිරිසක් යොදවා තිබේ.


RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

යාල අභය භූමි ප්‍රදේශයේ දී මරා දැමූ ඇතාගේ දළ යුගලය හමුවෙයි…

Next Post

පොළොන්නරුවේ අඩු පහසුකම් සහිත පෙරපාසල් 81 සංවර්ධනය කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.