අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් දේහයක් ආදාහනයට මහනුවර සිට මතුගමට ගෙන යයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් නිරෝධායන නීතිරීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් එම නීතිරීති උල්ලංඝණය කරමින් කොවිඩ් ආසාදිත මෘතදේහයක් කිලෝමීටර් හැත්තෑ දෙකක් දුර ප්‍රවාහනය කිරීමට අවසර දුන් පුවතක් මහනුවර ජාතික රෝහලින් වාර්තා වේ.

මහනුවර ජාතික රෝහලේ සිට කොළඹ මතුගම දක්වා මෙලෙස රැගෙන යාමට අවසර ලබා දී ඇත්තේ පසුගියදා නිමාවට පත්වූ ඇසළ පෙරහර මංගල්‍යයේ නාථ දේවාල පෙරහරට සම්බන්ධවී පන්තේරු නැටුම් කණ්ඩායමේ නර්තනය දැක්වූ දහනව හැවිරිදි නර්තන ශිල්පියාගේ දේහයය.

ඔහු ඉකුත් අගෝස්තු පහළොස්වැනි දින රාත්‍රියේ පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ ඉකුත් හතරවැනිදාය.

මතුගම පදිංචි එම තරුණයා මිය යන විට කොවිඩ් ආසාදිතව සිටි අතර මහනුවර සිට මතුගමට රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරන ලෙසත් ඒ සදහා මෘත දේහය කොළඹ මල් ශාලාවට භාරදෙන ලෙසත් දන්වමින් අද මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා විසින් ලිඛිත අවසරයක් ලබා දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොවිඩ් නීතිරීතිවලට පටහැනිව මෙම මළ සිරුර මහනුවර සිට සබරගමුව පළාත පසුකොට බස්නාහිර පළාතට ගෙන යාම සදහා අවසර දිම පසුපස ප්‍රබල ඇමතිවරයකු සහ නිළමේවරයකු ද සිටින බව දැනගන්නට තිබේ.

මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ඉදිරියේදි මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල මරණයට පත්වන පිටපලාත්වල කොවිඩ් ආසාදිත මලසිරුරු ඒ ඒ පදිංචි ප්‍රදේශවලට ගෙන ගොස් ආදාහනය කිරිමට අවසර ඉල්ලුවහොත් ගැටළුකාරි තත්ත්වයක් ඇතිවන්නේ නේදැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසේකර මහතාගෙන් විමසුවෙමු.

එවිට ඔහු කියා සිටියේ, මේ වනතුරු මහනුවර ජාතික රෝහලේ සිදුවූ කොවිඩ් මරණ සියල්ලම පාහේ අවට පදිංචිකරුවන්ගේ ඒවා බවය. පිටපලාත්වල කොවිඩ් මෘත දේහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගින් ඉල්ලා සිටියහොත් ඒවා ලබා දිය හැකි බවද කියා සිටියේය.

එම ප්‍රකාශය පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පනාපිටිය මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ , කොවිඩ් නිරෝධායන නීති රීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ් ආසාදිත මළසිරුරක් ආදාහනය කල හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සායනික කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්වෙයි

Next Post

දිවයිනට ආ පැරාලිම්පික් වීරයන්ට හරසර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.