බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ගෝලීය හදිසි තත්ත්වය නිල වශයෙන් අවසන් කරයි !

by Lanka Sara Editor
මැයි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ප්‍රකාශයට පත් කළ  “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” තවදුරටත් වලංගු නොවවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් නිවේදනය කරයි.

වසර තුනක් තිස්සේ ලෝකය පුරා මෙම වසංගතය හේතුවෙන් හදිසි වසංගත තත්ත්වයක්  ප්‍රකාශයට පත්කෙරුණු අතර  වසංගතය අවසන් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙම හදිසි තත්ත්වය අවසන් කිරීම සැලකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි

කොවිඩ් 19 වසංගතය සම්බන්ධ හදිසි ක්‍රියාකාරී කමිටුව 15 වැනි  වතාවට ඊයේ (04) රැස්ව ඇති අතර ගෝලීය තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කරමින් තවදුරටත් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් අවශ්‍ය නොවන බව ට තීන්දු කර ඇති අතර එම හදිසි තත්ත්වය අවසන් කරන බවට ගෝලීය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රෙබ්‍රියේසස්ට ප්‍රකාශ කර තිබේ.

එ අනුව මේ බව ප්‍රකාහ්‍යට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානිය ප්‍රකශහ කළේ තවදුරටත් මෙම ගෝලීය වසංගය වෙනුවෙන් දැඩි පීඩනයකින් සිටිය යුතු නැති බවයි. පසුගිය වසරක පමණ කාලයක් තුළ ලෝකයේ වසංගතය පැතිරීම අඩුව අති බවත් ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීම සහ එන්නත් සහ රෝගය වැළඳීම මත අතිවන ප්‍රතිශක්තිය ලෝක ජනතාව තුළ වර්ධනය වී ඇති බවත් සඳහන් කළේය.

කෙසේ වුවද හදිසි තත්ත්වයක් අවසන් වුවද මෙම කොවිඩ් තර්ජනය තවමත් අවසන්ව නැති බවත් මෙම වෛරසය තවමත් මරණ සිදු කරන අතර වෛරසයේ රටාව වෙනස් වෙමින් අලුත් අලුත් ප්‍රභේද බිහි වමින් පවතින බවද සිහිපත් කළ වෛද්‍ය ටේඩ්රෝස් මේ පිළිබඳවද ගෝලීය වශයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්නාගොඩ ඇතුළු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන සේ ජනපති දන්වයි…. නව ආණ්ඩුකාරවරු පත් කිරීම ලබන සතියේ!

Next Post

නැගෙනහිර කොන්ගෝවේ ගංවතුරකින් 176ක් මිය යති

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.