අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක්

by editor
මැයි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත කුඩා දරුවන් වෙනුවෙන් අක්මිමන මැලිබන් රෝහලේ  විශේෂ ළමා  කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (08) ආරම්භ කරණු ලැබිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග  ඒකකයේ    මෙහෙයවිම මත මෙකි  කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය ආරම්භකරණු ලැබිය.  කොවිඩ් ආසාදිත  ළමුන්   වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරණ අතර  ඊයේ (08) රාත්‍රිය වනවිට  කරාපිටිය ශික්ෂණ රෝහලේ   ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කුඩා දරුවන් 06 දෙනෙකු  මෙම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත මාරුකොට එවිමට කරාපිටිය  ශික්ෂණ රෝහලේ බලධාරින් විසින් කටයුතු කරණු ලැබිය. 

කොවිඩ් ආසාදිත දරුවන්ගේ මව්වරුන්ට ද   වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය තුළ රැදි සිටිමට පහසුකම් සලසා ඇත.   මෙහි ඇඳන් 40ක් ස්ථාපනය කොට  ඇති අතර අවශ්‍යතාවය මත එම ඇඳන් සංඛ්‍යාව වැඩකිරිමට  සැලසුම් කොට ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරාපිටිය ශික්ෂණ  රෝහල මගින් යොමුකොට ඇත. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කොවිඩ් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවට   රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන, කරාපිටිය වෛද්‍ය පිඨයේ පිඨාධිපති  මහාචාර්ය  වසන්ත දේවසිරි  හා කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්  පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි ගහන කැලෑව මැද හරි පුදුම ඉස්කෝලෙ හැදූ ලොකු ඉස්කෝලෙ මහත්තයා…

Next Post

මන්නාරමේ ළමා නිවාසයක් අකුණු සැර වැදී ගිනි ගනී…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.