අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොලේ වහන්න ගිය ක්‍රිකට් ලේකම්ට හිටපු ලේකම්ගෙන් දොස්

by editor
සැප්තැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සැබෑ ගිණුම් තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය කරුණු දැක්වීම් සිදු කළ බවට චෝදනා කරමින් ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට හිටපු ක්‍රිකට් ලේකම්වරයකු මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් සාමාජිකයකු වන නිශාකොලේ වහන්න ගිය ක්‍රිකට් ලේකම්ට හිටපු ලේකම්ගෙන් දොස්න්ත රණතුංග දැඩි දෝෂාරෝපන්‍යක් එල්ලප කර ඇති බව වාර්තා වේ. ද ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ඊයේ (31) රාත්‍රියේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් හී පැවැති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු මෙලෙස විවේචනය කර ඇති බවය.
මෙම රැස්වීමේදී ලේකම් මොහාන් ද සිල්වා මහතා විදේශ ගිණුම් සම්බන්ධයෙන් සහ ක්‍රිකට් ආයතනයට ආදායම් උපදවීම සම්බන්ධයෙන් දක්වන ලද අදහස් නිවැරදි නොවන බවට නිශාන්ත රණතුංග මහතා දැඩි චෝදනා එල්ල කර ඇත.
මෙම රැස්වීමේදී විදේශ ගිණුමේ තිබූ ඇමෙරිකානු ඩොලර් 183,000ක මුදලක් අතුරුදන් වීම පිළිබඳව සඳහන් කිරීමේදී එහි වගකීම 2018 වසරේ ක්‍රිඩා අමාත්‍ය ධුරය දැරූ ෆයිසර් මුස්තාෆා සහ ඔහු විසින් පත් කරන ලද ක්‍රිකට් නිසි බලධාරියා වූ අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා මත පැටවීමට මොහාන් ද සිල්වා මහතා උත්සාහ දරා ඇතත් ඊට තරයේ විරුද්ධ වූ රණතුංග මහතා එය කමල් පද්මසිරි මහතා සම්බන්ධ නොවන බවත් සංගමයේ මුදල් ගනුදෙනු පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම පැවතියේ එම කාලයේද භාණ්ඩාගාරික ධුරය දැරූ ලසන්ත වික්‍රමසිංහ මහතා අත බවය. මෙම මුදල් අතුරුදන් වීම සහ අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කළමනාකරුවකු ලෙස සේවය කළ නන්දික දිසානායක අත්අඩංගුවටද පත් වූ අතර ඇත්ත සැඟවීමට ගන්නා උත්සාහය හමුවේ රණතුංග මහතා දඩි විවේචන එල්ල කර ඇති බව වාර්තා වෙයි. එසේම මොහාන් ද සිල්වා මහතා තම හිතවතකු වන තිලංග සුමතිපාල මහතා අගය කිරීමටත් උත්සාහයද නිශාන්ත රණතුංග විසින් ව්‍යවර්ථ කරන ලදී. මොහාන්ද සිල්වා මහතා සුමතිපාල මහතා ක්‍රිකට් සභාපති ධුරය දරන කාලයේ ආදායම් වර්ධනය කිරීමට සමත් වූ බව පෙන්වා දුන්නද එම කරුණු තාර්කික ව බිඳ හෙළිමට රණතුංග මහතා කටයුතු කර ඇත. එහිදී මොහන් ද සිල්වා මහතා පසුගිය වසර පහ තුළ සුමතිපාල මහතාගේ මැදිහත් වීම මත ක්‍රිකට් ආදායම් වැඩි කිරීමට හැකි වූ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ආදායම් බෙදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කොට එය යළි එකඟතාවකට පත් කිරීමට හැකි වූ බව ප්‍රකාශ කර ඇති අතර එයට අභියෝග කළ නිශාන්ත රණතුංග මෙවැනි බොරු කනතා නොපවසන ලෙසත් එය සත්‍යයක් නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ සම්බන්ධයෙන් තබන ලද නිල සටහන් පෙන්වන ලෙසත් අභියෝග කර ඇත. එහිදී මොහාන් ද සිල්වා මහතා හිටි අඩියේ අතුරුදන් වූ බවද ක්‍රිකට් ඒජ් වෙත අදහස් දක්වා ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් සාමාජිකයකු සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිවු හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදුන් මවක් අධිකරණයට.

Next Post

20 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.