කොළඹ මහ නගර සභාව සතුව තිබූ කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඇත.
මෙතෙක් කාලයක් එම ඉඩම හා සුපරි වෙළඳ සංකීර්ණය කොළඹ මහ නගර සභාව සතුව පැවතිනි.