බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු ගැන විශේෂඥ කමිටුවක් පත්කළ බව අසත්‍යක්”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන අයගේ මළ සිරුරු ආදාහනය කරනවා ද භූමදානය කරනවාද යන්න පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවට ආණ්ඩුව අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මේ වන තෙක් එවැනි කිසිදු කමිටුවක් පත් කර නැති බවත් මේ සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙහි මතුව තිබෙන අර්බුදය සමනය කර ගැනීම සඳහා එවැනි කමිටුවක් පත් කළ බවට ප්‍රචාරයක් පමණක් එන යමින් සිටින බව හෙතෙම කීය.

මේ වන විට තාක්ෂණ කමිටුවක් පත්කර තිබෙන බවත් එය අමාත්‍යාංශයේ වෙනත් කටයුතු සඳහා ක්‍රියාත්මක වන බව පවසන මුජිබර් රහුමාන් මහතා එම කමිටුව නියෝජනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් සහ මරණ පරීක්ෂකවරු කිහිප දෙනෙක් බවත් කිසිදු විශේෂඥයෙක් ඒ කමිටුවේ නොමැති බවත් හෙතෙම අනාවරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් සෑම යෝජනාවක්ම ක්‍රියාවට නැංවු ආණ්ඩුව ආදාහනය සම්බන්ධව පමණක් කමිටුවක් පත් කර ගත් බව පවසමින් දේශපාලන අර්බුදය ගැට ගසා ගැනීමට තවමත් උත්සාහ කරමින් සිටින බවට චෝදනා කළේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය යන අය ආදානය කරනවාද භූමදානය කරනවාද යන්න පිළිබඳව විශේෂඥ කමිටුවේ තීරණය අනුව ආණ්ඩුව තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළත් අද වන තෙක් එවැනි කමිටුවක් පත් නොකර මෙම ප්‍රශ්නය යටගැසීමේ උත්සාහයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ ආණ්ඩුව නිරතව සිටින බවට මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර වෘත්තිකයින්ට නියමිත දිනට පඩි නෑ…

Next Post

සිංහල මිතුරනි… මිය ගිය දෙමළ ජනතාව සමරන්න – ඔබත් අප සමග එක් වන්න…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.