අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොතලාවලට හා නෙවිල් ප්‍රනාන්දුවට යන්න බැරිනම් සේවයෙන් පහ කරනවලු… පේරාදෙණිය හෙද හෙදියෝ වැඩ වරති…

by editor
ජූනි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධ රෝහලට  සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෙද හෙදියන් බලහත්කාරයෙන් යොමු කිරීමට එරෙහිව පේරාදෙණිය රෝහලේ සමස්ථ හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (21) සිට අදාල රෝහල්වෙත යෑමට අකමැති හෙද හෙදියන් සේවය හැර ගියා සේ සලකන බවට ලඛිතව දැන්වීමට   පාලකයින් පියවර ගෙන ඇති බැවින් ඊට එරෙහිව මෙම වැඩවර්ජනය පවත්වන බව රජයේ හෙද  නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශඛාවේ  සභාපති අරුණ ශාන්ත පැවසීය.

මේ වනවිට පේරාදෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකක පහක් සාර්ථක ලෙස පවත්වාගෙන යන අතර පැණිදෙණිය අතරමැදි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් 420කගේ ප්‍රතිකාර කටයුතු ද සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව රෝහලේ සෙසු සෑම වාට්ටුවකම ගර්භනී හා ළමා වාට්ටු ඇතුළු ඒ ඒ රෝග සඳහා ශල්‍යකර්ම හදිසි ප්‍රතිකාර, ඇතුළු සියලුම ප්‍රතිකාර ක්‍රමවත්ව පවත්වාගෙන යනු ලබන බවත්, එසේ පැවතියදී පාලකයින් මෙවැනි  අත්තනෝමතික තීරණ ගන්නේ තම තමන්ගේ පුටු රැකගැනීමට බවත්  සභාපතිවරයා කීවේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැමැත්ත අකමැත්ත නොවිමසා හෙද හෙදියන් ඉහත කී රෝහල් දෙක වෙත බලහත්කාරයෙන් යොමුකිරීමට තීරණය කිරීම හා එසේ නොහැකි අය සේවයෙන් පහ කරන බවට ලිඛිතව තර්ජනය කිරීම මොනම සදාචාරයකටවත් එකඟ නැති බවත්, මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා නුදුනහොත් දිවයිනේ සියලුම රෝහල් ද එක් කරගනිමින් වැඩ වර්ජනයකට යෑමට කටයුතු කරන බවත් සභාපතිවරයා කිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටක විනය…. සංචරණ සීමා ඉවත්කළ ඊයේ රිය අනතුරු මරණ 11 යි.

Next Post

හමුදා නිලධාරීන් යටකොට පලායන්නට හැදූ වැලි ජාවාරමුන්ට වෙඩි… අයෙක් වෙඩි වැදී රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.