අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොඩිව්වලට උත්තර දුන්නු යක්කලමුල්ලේ හරි අපූුරු ඉස්කෝලේ…

by editor
ජනවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොරෝනා වසංගත තත්වය හමුවේ පාසලේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම සඳහා යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලය තුළ විශේෂ වැඩසටහනක් දියත්කොට ඇත. පාසලේ ඉගෙනුම ලබන සියලුම පාසල් දරු දැරියන්ට  සෞඛ්‍ය ආරක්ෂිතව  අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඇති අතර. සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව දරු දැරියන් වෙනුවෙන් ඩෙස් බංකු සකස්කොට ඇත. සැම දරුවෙකු වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත කුටියක් නිර්මාණය කොට ඇති අතර එය ඉටිකොළ යොදා ලි රාමුවකින් සකස්කොට ඇත. මෙම තත්වය තුළ  පාසලේ දරු දැරියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව  නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙනයාමට හැකිවි  තිබේ.

පාසලේ දෙම්ව්පියන්ගේ  හා පරිත්‍යාගශිලින්ගේ සහයෝගය ඇතිව  පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන  හා ඵලදායිතා  යන කමිටු විසින් මෙම වැඩපිළිවෙළ දියත්කොට ඇති බැව්   මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මාලා මංගලිකා සේරසිංහ පතිරණ  කීවාය.  කොරෝනා වසංගත තත්වය හමුවේ පාසල තුළ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කොට ඇති නිසා පාසලට පැමිණිය යුතු දරු දැරියන්ගේ  පැමිණිමේ ප්‍රතිශතය සියයට සියයක් බව ද විදුහල්පතිතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

 ඇය මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ද කිවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පළමුවැනි කොරෝනා වසංගතය අවස්ථාවේ පහ ශ්‍රේණියේ පංතියක් තුළ තමයි මෙම වැඩසටහන ක්‍රියාත්ම කළේ. නමුත් දෙවැනි කොරෝනා රැල්ලත් සමග පාසලේ සියලුම පංතිවල මෙම විශේෂ වැඩසටහන දියත්කිරිමට අපි කටයුතු කළා. පාසලේ දරු දැරියන් 165 දෙනෙකු ඉගෙනුම ලබනවා. කොරෝනා වසංගතය නිසා එක් පංතියක ඉගෙනුම ලබන දරුවන්ගෙන් අඩක් තමයි පාසලට ගෙන්වන්නේ.  ළලමු ශ්‍රේණියේ සිට පහශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙනවා.“

“පාසල් දරුවන් පාසල තුළදි කෑම ගන්නවිට මුඛ ආවරණ ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් දරුවන් පාසල තුළ මුඛ ආවරණ  දමාගෙන ඉන්නේ ඉතා අපහසුවෙන්. මේ  සඳහා විකල්පයක් වශයෙන් සැම දරුවෙකු වෙනුවෙන් ආරක්ෂිත කුටියක් සකස් කිරීමට අපි කටයුතු කළා.  ඉටිකොළ ගසා ඩෙස් එකවටා වට්ටුවක් සකස් කළා. පංති පහට වර්ණ පහක් යොදා තමයි මෙම වට්ටුසකස් කරලා තියෙන්නේ. දෙමව්පියන් හා පරිත්‍යාගශිලන් තමයි අවශ්‍ය උපකරණ ලබා දුන්නේ.  ඒමෙන්ම ඉවතලන බුලිවල පතුල කපලා එයට ස්පොන්ච් කැබලි යොදලා දරුවන්ගේ සපත්තු පිරිසිදු කිරිමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දරුවන් පාසලට පැමිණීමට පෙර හා පසු  මේ සියලු කුටි විෂබිජහරණය කරණවා.“

“ පාසලේ දෙමව්පියන්  විසින්  තමයි මෙම කටයුතු කරන්නේ. ඉවතලන දේවල් යොදාගෙනයි ගොඩක් දේවල් හදා ගත්තේ. දෙමව්පියන්ගේ ශ්‍රමයෙන් තමයි මේ කටයුතු කළේ. දරුවන්ට ආරක්ෂිතව පාසල තුළ නිදහසේ අධ්‍යාපනකටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට තමයි අපිට අවශ්‍යවුනේ. “

“චක්‍රලේඛණ අනුව පාසල තුළදි මුඛ ආවරණ ගලවන්න බැහැ. නමුත් අවශ්‍ය අවස්ථාවකදි එය පහත්කරගෙන  අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට මේ නිසා අවස්ථාව ලැබිලා තියෙනවා. කොරෝනා වසංගතය පැවතියත් පාසල් සුරක්ෂතයි. මේ වැඩපිළිවෙළට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් අපේ පාසලට විශේෂ කුසලතා සම්මානයක් ලබාදිලා තියෙනවා. පාසලේ ගෙවත්තට රන් සම්මානයක් හිමිවුනා. පරිසරහිතකාමි ලෙස මේම කටයුතු කරගෙන යනවා. සින්ක් එක පවා සකස්කළේ ඉවතලන කිරිමුට්ටිවලින්  මේ සඳහා පාසලේ ගුරුවරු දෙමවුපියන් පරිත්‍යාගශිලින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා විශාල සහයෝගයක් ලබාදුන්නා.“ ඇය වැඩි දුරටත් කීවාය.   

 

 

  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

Next Post

පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත් බැසිල් ස්වයං නිරෝධායනයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.