අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙළවරපිටිය විදුලි බලාගාරයෙන් සියයට 51ක් ආණ්ඩුව ඇමෙරිකාවට දීමේ සැලැස්මක්!

by Lanka Sara Editor
ජූලි 5, 2021
in පුවත්
kerawalapitiya
Share on FacebookShare on Twitter

රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර් විදුලි බලාගාරයේ‍ෙ 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයට අයිති සමාගමකට විකිණීමට සැලසුම් කර ඇති බවත් දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? එසේත් නැතිනම් කුමක් සිදුවන්නේද කියා රජය වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රජයට මුදල් නැති නිසා මෙලෙස රාජ්‍ය සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීමෙන් රට මහා අර්බුදයකට තල්ලු විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (05) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.

කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර්හී 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයකට අයිති සමාගමකට විකිණීමට රජය සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? කුමක්ද සිදුවන්නේ කියා රටේ ජනතාව දැනගත යුතයි.

අපේ පාලන කාලය තුළ අපි බලයට පැමිණීයේ රජයේ වත්කම් ආරක්ෂා කරන්න. වර්තමාන පාලකයින් රජයේ වත්කම් විකුණන්නෙ නෑ කියලා ඇවිල්ලා දැන් දිගටම විකුණනවා. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි 2015 – 2019 වකවානුව තුළ අපගේ බල ශක්තිය (ද්‍රව්‍ය ස්වභාවික වායු) LNG බවට පරිවර්තනය කරමින් සිටියා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මුදල් උපයාගැනීම සඳහා අපගේ වත්කම් විකුණා දැමීමට රජය සූදානම් වන බව මෙයින් ඉතාමත් පැහැදිළිය. උදාහරණයක් ලෙස සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම හරහා ඉහළ යන ජීවන වියදම පාලනය කර ගැනීමට කොළඹ සහ නගරාසන්න ප්‍රදේශවල වටිනා ඉඩ කඩම් හා පැරණි ගොඩනැගිලි විකිණීමට කටයුතු කරන බව පෙනී යනවා. එයට ප්‍රධාන හේතුව රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිය බව පැහැදිළිව කිව යුතුය. ඒ වගේම වර්තමාන පාලකයින් පාලනය කරන සෑම අවස්ථාවකම කියන්නේ එකක්, කරන්නේ තව එකක් බව ඉතාමත් පැහැදිළිය.
වර්තමාන ජනාධිපතිවරයා සහ මෙම රජය පරිසරය වෙනුවෙන් කැප වී සිටින බව දිගින් දිගටම ප්‍රකාශ කළත් අප පාලන කාලය තුළ පරිසරයට හිතකාමී එල්.එන්.ජී. බලාගාර දෙකක් ඉදි කිරීමට ත්‍රෛපාර්ශික ගිවිසුම් දෙකක් ජපන් රජය සහ ඉන්දියානු රජය සමග අත්සන් කර තිබුණා. නමුත් ඒවාට සිදුවන්නේ කුමක්ද යන්න අපහැදිළිය. එමෙන්ම දකුණු පළාතේ එල්.එන්.ජී. විදුලිබලාගාරයක් සංවර්ධනය කිරීමට චීන රජය සමගද අප එකඟ වී ඇත. ද්‍රව්‍ය ස්වභාවික වායු බවට පරිවර්තනය කිරීම අපි කළේ විශේෂයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කිරීමටයි.

මේ තත්ත්වය පිළිබඳ රජය වහාම එල්.එන්.ජී. ව්‍යාපෘති වලට සිදුවන්නේ කුමක්ද? යැයි රජය පැහැදිළි ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. රටේ වත්කම් විදේශීකයන්ට විකිණීමේ තීරණයට හේතුව හෙළි කරන ලෙස ද අපි රජයෙන් ඉල්ලා සිටිනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල් කළේ ඉහළ නියෝගයකින්… නියොජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් 

Next Post

ඇලෝසියස්ගේ මෙන්ඩිස් බලපත්‍රය යළි අහෝසියි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.