අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුපාඩිකම් කරන ඇමතිලගෙ වැඩ ඉවසන්න බෑ… පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අස්වෙයි!

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
JAGATH-KUMARA
Share on FacebookShare on Twitter

කුපාඩිකම් කරන ගාමිණී ලොකුගේ හා සරත් වීරසේකර ඇමතිවරුන් නිසා ජීවිතය බේරාගෙන තමන්ට පාදුක්ක කොට්ඨාසයේ වැඩ කිරීමට අපහසු බැවින් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අද ( 17) මාධ්‍ය අමතා පැවසීය.

පිටු තුනකින් යුතු ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් තම ඉල්ලා අස්වීම දැනුම් දුන් බව කී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගොංකම් වලට එරෙහිව ඇතුළින් නැගී සිටීම බවය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“පාදුක්ක කොට්ඨාසයෙ පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරලා ගාමිණී ලොකුගේට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් දාගෙන.  පහුගිය දින කීපයක් තිස්සේ විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයාට දිගින් දිගටම කිව්වා මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා.“

“මේ කොට්ඨාසයේ වැඩ කරන්නෙ මම. ස්වාධීන පොලිස් ස්ථානාධිපතිවරයෙක් හිටියා නම් අපට වැඩ කරන්න පුලුවන්. පොලිසිය දේශපාලන අතකොළුවක් වුණ පුද්ගලයෙකුට බාර දුන්නහම අපේ ආරක්ෂාව දෙයියන්ට තමයි බාර දෙන්න වෙන්නෙ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“සරත් වීරසේකර ඇමතිතුමා පහුගිය දිනවල උද්ඝෝෂණ   වෙලාවෙ හතර ගාතෙන් අපේ හාමුරුවරු වඩම්මගෙන යනකොට ඒ අශීලාචාර වැඩේ කරලා ආණ්ඩුවට චෝදනාවක් එන විදිහට  වැඩ කළාම මම ඒකට විරුද්ධව කතා කළා.“

“ඒ සිද්ධියට එතුමත් මාත් එක්ක යම්කිසි පටලැවිල්ලක් හදාගෙන ගාමිණි ලොකුගේ එක්ක එකතුවෙලා එතුමලා විසින් හසුරුවන දේශපාලන අතකොළුවක් පාදුක්ක පොලිසියට දාලා තියනවා.“

“මේ කොට්ඨාසයේ වැඩ කරනවා කියන්නෙ මගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මම පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිකමින් ඉවත් වෙනවා. මේ වගේ කුපාඩි වැඩ කරන ඇමතිවරු කීපදෙනෙක්   එක්ක ඉවසලා වැඩ කරන්න අපට බෑ කියලා.“

“මේ ගැන මම අතිගරු ජනාධිපති තුමාට පිටු තුනකින් ලිපියක් ලියලා තියනවා. ආණ්ඩුවෙ ගොංකම් කරන ඇමතිවරුන්ට විරුද්ධව ඇතුලෙන් නැගී සිටීමක් මේ කරන්නෙ. “

“පොලිසිය භාර ඇමතිතුමා බලනවා දිස්ත්‍රික්කය ඇතුළෙම තමන්ට හිතවත් පොලිස් නිලධාරීන් දාගෙන ඒ අයව මෙහෙයවලා ඊලඟ චන්දෙත් වැඩියෙන් දිනන්න.  ඊගාව චන්දෙනම් එහෙම එන්නෙ නෑ කියලා දිස්ත්‍රික්කයේ මිනිස්සු කියනවා. “ යැයි මන්ත්‍රීවරයා කීවේය.

ඔහු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 37ක් කිලෝමීටර් 6000ක් දුරගෙවා පැමිණි පණිවිඩය

Next Post

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.