අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ජාවරම්කරුවන් මාරවිල හෝටලයේ ඉංජිනේරු වෙස් ගෙන දින පහක් ඉඳලා

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

මාරවිල දී අද පෙරවරුවේ හෙරොයින් සහ අයිස් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් මාර්ග කාපට් කිරීමේ සමාගමක ඉංජිනේරුවරුන් ලෙස පෙනී සිටිමින් දකුණු තෝඩුවාව ප්‍රදේශයේ සංචාරක හෝටලයක දින පහක් තිස්සේ රැඳී සිට ඇති බවත් මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හි රැදී සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

මෙම අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක තොගය රුපියල් කෝටි 300ට ආසන්න වේ. එසේ අත්අඩංගුවට ගෙන තිබූ මත් ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝ 99ක්ද, ඒ සමග අයිස් නැමති මත්ද්‍රව්‍යද කිලෝ 100ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව සුරාබදු නිලධාරීහු පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ මත් ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයක පටවන ලද විදුලි ජනක යන්ත්‍රයක රහසිගත ආකාරයෙන් සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි.

නාවික හමුදා බුද්ධි  අංශ සහ සුරාබදු  නිලදාරීන් විසින් සිදු කරන ලද එම වැටලීමේදී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් කර තිබු දොඹකරය සහිත ලොරි රථය හා අදාල විදුලි ජනක යන්ත්‍රය සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් කලක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට මේ වන විට වාර්තා වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක චින්තක උඩපමුණුව සුරාබදු නිළධාරි ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා සමග ඩබ්ලිව්.ජී.එස්.නිශාන්ත, ඒ.එම්.ප්‍රේමරත්න, අයි.සී. රත්නායක, රයිනිබයන්, එස්.පිලපිටිය, එන්.තලගල, සුරාබදු සැරයන් රණුර නජිත්සිංහ, ධම්මික හතුරුසිංහ, උපුල් නිලන්ත රාජපක්ෂ, නලින් ප්‍රියංකර, කේ.ඒකනායක, ගාමිණි හේරත්, රවින්ද්‍ර පෙරේරා ඇතුලු විස්සකට ආසන්න නිලධාරින් පිරිසක් වැටලීම සදහා එක්ව තිබුණි.

මත්ද්‍රව්‍ය සඟවා තිබෙන බවට තතු ලැබුණු රථය
ජෙනරේටරය තුළ පරීක්ෂා කිරීමට සැරසෙන අයුරු
හමුවූ මත්ද්‍රව්‍ය තොගය
සඟවා තිබී හමුවූ මත්ද්‍රව්‍ය පාර්සල් කර තිබූ අයුරු
Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

Next Post

යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක දෙකේ පාසල් දින නියමයක් නැතිව වැසේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.