අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩ්ඩයන් හා පාතාලයන් සමග ඩීල් දැමූ බන්ධනාගාර නිලධාරීන් රත්වෙයි…

දරුවන්ට කන්න දුන්නෙ වෙලේ සුදාලගෙ සල්ලිවලින් කියලා මැරෙන මොහොතෙ පසුතැවෙන්න එපා.. ආරක්ෂක ලේකම් කියයි...

by editor
ජූනි 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මම මගේ දරුවන්ට ඉගැන්නුවේ කන්න බොන්න දුන්නේ කන්ජිපානි ඉම්රාන්ලා වෙලේ සුදාලා කුඩු විකුණලා මහජනතාවට ගින්දර දීල හම්බ කරපු  සල්ලි වලින් බව මතක් කරම්න්  මරණ මංචකයේදී පසු තැවෙන්නට කටයුතු නොකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (18) බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඊයේ කොළඹ දී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතූ ආරක්ෂක ලේකම්වරයා සෑම බන්ධනාගාර නිලධාරියකුම තමන් ගේ හෘද සාක්ෂියට යටත්ව වැඩ කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අතර සෑම බන්ධනාගාරයක්ම දූෂණවලින් තොර ව පවත්වාගෙන යාමට කැපවිය යුතු බව අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අප මේ වනවිටත් මත්කුඩු සහ පාතාල නායකයන් සමඟ සමීප සමබන්ධතා ඇති බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව විමර්ශනය කරමින් සිටිනවා. එයින් එළිවන කරුණු මත අප ක්‍රියා කිරීමේ දී අපට දොස් පවරන්න එපා. බන්ධනාගාරය අධිකරණ අමාත්‍යංශය යටතට අයත් වුවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන්ටද මෙම ආයතනයේ කටයුතු සමඟ සම්බන්ධ වීමේ අයිතියක් තිබෙනවා. ඊට හේතුව 27,000ක් පමණ වන රබන්ධනාගාර රැඳවියන් නීතියේ රැහැනට කොටු කර දුන්නෙ ආරක්ෂක අමාත්‍යංශයට යටතට එන ආරක්ෂක අංශවලින් වීම නිසා.“

මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සහ රාජ්‍ය බුද්ධි සේවය බන්ධනාගාරවල දූෂණවලට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ පෙර සෑම බන්ධනාගාර නිලධාරියකුම තමන්ගේ හදවතට තට්ටු කර අසා ඉදිරියේදීවත් තමන් නිවැරදි විය යුතු බව අවධාරණය කළේය. එසේ නොවන අය සම්බන්ධයෙන් වෙනම නීති ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share76Tweet43
Previous Post

උතුරු නැගෙනහිර පුරාණ බෞද්ධ සිද්ධස්ථාන 50ක් අන්‍ය ආගමිකයන් අතේ…

Next Post

ඥානසාර හිමිට මරණ තර්ජන… ආරක්ෂාව ලබා දෙන්න කොමිසමෙන් නියෝග…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.