බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ 120 ක් අතුරුදහන් වීමේ සිද්ධිය නිසා ප්‍රධාන නිලධාරීන් තුනකගේ විදෙස් ගමන් තහනම් වෙයි

by Lankasara Editor English
ඔක්තෝබර් 9, 2023
in පුවත්
කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ 120 ක් අතුරුදහන් වීමේ සිද්ධිය නිසා ප්‍රධාන නිලධාරීන් තුනකගේ විදෙස් ගමන් තහනම් වෙයි
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 120 ක් අතුරු දහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගබඩාවේ ප්‍රධාන නිලධාරීන් තුන්දෙනෙකුගේ විදේශ ගමන් 8 දා කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් අධිකරණයෙන් කරණ ලද ඉල්ලීම සලකා බලා කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය පනවා ඇත්තේ ඔහුගේ නිලනිවාසයට ගොස් පොලීසිය ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමිනි. මීට මාස දෙකකට ඉහතදී කිළිනොච්චිය අධිකරණ සංකිර්ණයේ පිහිටි නඩුබඩු ගබඩා වේ අගුල් කඩා දමා ඇති බව නිරීක්ෂණය වීමෙන් පසුව රෙජිස්ට්‍රාර්වරයා මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට තිබුණි.

පොලීසිය හා අධිකරණ නිලධාරීන් එක්ව සිදු කළ සෝදීසියේ දී ගබඩාවේ තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑ ම් 120 ක් අඩංගු ගෝනි හතරක් අස්ථාන ගත වී ඇති බව දක්නට ලැබීමෙන් පසුව
පොලීසිය එම ගබඩාවේ සේවය කරණ ප්‍රධාන නිලධාරීන් තුන් දෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඔවුන් නිදහස් කොට තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සම්බන්ධයෙන් තව දුරටත් සිදු කෙරෙන පරීක්ෂණ වලදී එම නිලධාරීන් තුන්දෙනා සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකයක් මත ඔවුන්ට විදේශ ගත වීමට නොහැකි වන අන්දමට
ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කොට තිබේ.

කිළිනොච්චිය පොලීසියේ විශේෂ කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාල මර්ධනය කිරීමට කැප වුන අයි.පී  පාතාල වෙඩි පහරකට ලක් වී මිය යයි!

Next Post

කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය නෑ. ඒ අයගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි….. මිහින්තලා රජමහා විහාරාධිපති පවසති….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.