බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිළිනොච්චියේ හමුදා ඇඳුම් සහිත ඇට සැකිල්ල හමුව තැන සමූහ මිනී වළක් ද?.. කැණීම් ඇරඹෙයි!

by editor
අගෝස්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය විලාවෝටෙයි ප්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇදුම් , හමුදා නිලධාරීන් භාවිත කරණ මෙවලම් සමග මිනිස් ඇටසැකිළි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු සිදු කෙට එම ස්ථානය සමූහ මිනී වළක්ද නැද්ද යන්න තහවුරු කරණ ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා 5 දා පොලීසියට නියෝග කළේය.

කුඹුරු හිමියා කුඹුරට ජලය ලැබෙන පැරණි වේල්ලක් ඉවත් කිරීමට යාමේදී යුද හමුදා ඇදුම් කොටස් හමු වීමෙන් පසුව ඔහු ඒ පිළිබදව පොලීසියට දැණුම් දී තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ යුද සමයේදී මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් ඝාතනය කරණ ලද බවට සැකකළ හැකි යුද හමුදා භටයින්ගේ මළ සිරුරු මේ ස්ථානයේ මිහිදන් කරන්නට ඇති බවයි.

පොලීසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා අදාල ස්ථානයට පැමිණ පොලොවෙන් උඩට මතු වී තිබූ යුද හමුදා නිල ඇදුම් හමුදා නිලධාරීන් භාවිත කරණ වතුර බෝතල් ඇතුලු මෙවලම්ද මිනිස් ඇටසැකිළි කොටස්ද පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරණ ලෙස නියෝග කොට තිබේ.

කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම ඇට සැකිළි කොටස් මිනිස් ඇටසැකිළි බව තහවුරු කොට ඇති අතර ඔහු ඒ පිළිබදව පරීක්ෂා කොට වාර්තාවක්ද නිකුත් කොට තිබේ.

ඒ අනුව මේ ස්ථානයේ ඇත්තේ සමූහ මිනී වළක්ද නැද්ද යන්න තහවුරු කර ගැනිම සදහා අද( 6) සිට දිගටම කැණීම් කටයුතු ආරම්භ කරණ බව කිළිනොච්චිය පොලීසිය සදහන් කරයි.

හමුවූ හමුදා නිල ඇඳුම් සහ උපකරණ

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි තත්වයක් ප්‍රකාශ කළ කරාපිටිය රෝහල් වෛද්‍ය කාර්යමණ්ලයේ 93ක් ආසාදිතයි…

Next Post

විරෝධතා පැවැත්වූ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 8ක් අත්අඩංගුවට

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.