බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම වෙලාවක බොරු කිව්වේ නෑ… රජරට උපකුලපතිට වෙච්චි දේ අගමැතිනිය හෙළි කරයි!

by editor
මාර්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට සාවද්‍ය ප්‍රකාශ නොකළ බවත් රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම පිළිබඳ ක්‍රියාවලියට අදාලව බලපෑම් කර රැකගැනීමට පුද්ගලයෙක් හෝ සිදුවීමක් නොමැති බවත් අවධාරණය කළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ චෝදනාවට ලිපි ලේඛණ සහිතව නිශ්චිත පිළිතුරක් ලබා දුන්නාය.

ඇය පෙන්වා දුන්නේ මෙම ප්‍රශ්නයට ඉතිහාසයක් ඇති බවය. රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම ආරම්භ වන්නේ තුන්දනාගේ ආණ්ඩුව පත් වෙමින් ආණ්ඩු මාරුව සිද්ධවන කාල වකවානුවේ බව ඇය පෙන්වා දුන්නාය.

ඒ වනවිටත් එවකට පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් එවකට සිටි ජනාධිපතිවරයාට මෙම උපකුලපති ධූරය සඳහා නාම යෝජනා කර ඉහළින්ම සිටි විද්වතුන් තිදෙනාගේ නම් සමග ලකුණු සාමාන්‍ය ඉදිරිපත් කර තිබිණු බව ඇය පැවසුවාය. ඇය ඒ ලිපිය ඉදිරිපත් කරමින් එය ලියැවෙන්නේ 2024 සැප්තැම්බර් මස 12 වැනිදා බව කීවාය.

එම නම් තුන සමගම නිරීක්ෂණ ඉදිරිපත් කරන විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2024 සැප්තැම්බර් 24 දින එම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කියා සිටින්නේ කවුන්සිලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අයදුම්කරුවන්ට ලබා දී ඇති ලකුණු විෂමතා සලකා බැලූ කොමිෂන් සභාව රජරට විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරයෙකු ගේ කිසිම නමක් ජනාධිපතිතුමා වෙත නිර්දේශ නොකිරීමට තීරණය කරනු බව දන්වා ඇතැයි අගමැතිවරිය පැවසුවාය.

අනතුරුව නව කොමිෂන් සභාවක් පත් වී නව සභාපතිවරයෙක් පත් වූ පසු ඇමතිවරිය ලෙස තමන්ට ලැබුණ වාර්තාවට අනුව තමන් උපදෙස් දුන්නේ මෙම ලිපිය නැවත අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට යැයි අගමැතිවරිය පෙන්වා දුන්නාය. නව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය වන්නේත් උපකුලපති සඳහා කිසිම නමක් යෝජනා නොකරන බව යැයි ද පාර්ලිමේන්තුවට කීවේ අදාල ලේඛන සභාගත කරමිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එමෙන්ම උපකුලපති ධූරය සඳහා යෝජනා කළ නම් තුනම රජරට විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් වී ඇති ආකාරය පිටත ආයතන විසින් චෝදනා ලැබ ඇති අතර අයදුම්කරුවන් සඳහා පාලක සභාව ලකුණු ලබා දුන් ආකාරය ප්‍රශ්න සහගත බවට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවා ඇති බවද අගමැතිවරිය පැවසුවාය.

මේ ආකාරයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිර්දේශ කිරීම සඳහා නමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකිරීම නිසා මෙම සම්මුඛ පරීක්ෂණ නැවත පවත්වන ලෙස ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් ජනාධිපති ලේකම් වරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දුන් බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීට යැවූ ලිපිය පදනම් කරගෙන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ කරුණු ඉදිරිපත් කිරීම කරන්නේ සිද්ධියට සම්බන්ධ ඉතිහාසය නොදැන බවත් අගමැතිවරිය පැහැදිලි කළාය.

ඇය විසින් අදාල ලිපි ලේඛන සියල්ල සභාගත කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජරට සරසවියේ උප කුලපති පත් කිරීම ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවට අමු බොරු කිව්වා… දයාසිරි වරප්‍රසාද කඩවීමකට යයි!

Next Post

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට දේශබන්දු සමග වරෙන්තු නිකුත් වුන පොලිස් පරීක්ෂකවරයෙක් රටින් පැනලා…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.