සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිලෝ 350කට ආසන්න හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේ දී අත් අඩංගුවට ගත් සීදේවී 0811 දික්ඕවිට වරායට…

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 05ක් ඉක්මවයි...

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් සීදේවී  සීදේවී 0811 නැමැති  මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සොයාගෙන තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර ඇත්තේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 05ක් ඉක්මවන බවය.

එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී ඇත. මෙම යාත්‍රාව සම්බන්ධව විශ්වාසනීය තොරතුරු රැසක් විමර්ශන අංශ වෙත ලැබී තිබිණි.  හෙරොයින් සහ අයිස් කිලෝ 350කට ආසන්න ප්‍රමාණයක එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් ඇති බවට වූ තොරතුරුක් ද විමර්ශන අංශ සතු විය.  නාවික හමුදාව විසින් අදාල මෙහෙයුම දියත් කරන්නේ ඒ දත්ත මත පදනම්වය.

දැනට වාර්තාවන මූලික තොරතුරු ප්‍රකාරව මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරට මත්කුඩු ජාවාරම් කරුවන් කීප දෙනෙක් විසින් ගෙන්වා ඇත්තේ පකිස්ථානයෙනි. පාකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හජී අබ්දුල්  නැමැත්තෙක්  මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට එවා ඇති බවට තොරතු වූයේය.

දෙමටගොඩ චමින්ද්ගේ පුතා, බටුවත්ත චාමර, පරෙයි සුද්දා සහ රූබන් නැමැති  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මත්ද්‍රව්‍ය ඇනවුම් මත මෙම කුඩු තොගය ප්‍රවාහනය වෙමින් තිබුණු  බව ද මූලික විමර්ශනවලින්  අනාවරණය කර ඇත.

එම විශ්වාසනීය තොරතුරු මත නාවික හමුදාව   එම යාත්‍රාව භාරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළේය.  හමුදා නිලධාරින් අදාළ යාත්‍රාව දෙසට ළඟාවූයේ නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින්ය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරින් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. යාත්‍රාව  අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය ඉදිරියේ වියරු වුන කාන්තාව අධිකරණයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කරයි…

Next Post

පොලිසියට කිව්වට වැඩක් නෑ… ගම්මු කසිප්පු තිප්පලක් වටලා කසිප්පු බැරල්  ට්‍රැක්ටරයක පටවාගෙන ගොස් වැලිකන්ද පොලිසියට භාර දෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.