අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිලිනොච්චියෙන් හමුවන්නේ සමූහ මිනීවලක් නොවේ – මිනීමැරුමක තොරතුරු

පරීක්ෂණ කණ්ඩායම මතයක් ඉදිරිපත් කරයි

by Lanka Sara Editor
අගෝස්තු 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ කොට්ටඩි පන්නෙයි මීනාච්චි කෝවිල් පාරෙන් මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානය සමූහ මිනී වළක් නොව කාන්තාවක් මරා වළලන ලද ස්ථානයක් විය හැකි බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම ඊයේ ( 19) දා මතයක් ඉදිරිපත් කොට තිබේ.

යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් ඉදිරියේ මෙම වලේ කැනීම් කටයුතු කරගෙන ගිය අවස්ථාවේදී එකම කාන්තාවක් සතු බවට සැක කල හැකි ගවුම් සාරී කොණ්ඩ කටු හමු වී ඇති අතර දත් බෙහෙත් හා දත් බෙහෙත් ටියුබයක්ද හමු වී තිබේ.

මේ පිළිබඳව සිදු කළ මූලික මතුපිට පරීක්ෂණවලට අනුව මේ ස්ථානය කාන්තාවක් මරා දමා වැළලූ ස්ථානයක් පමණක් විය හැකි බවට වෛද්‍යවරු විසින් කළ මූලික ප්‍රකාශයට අනුව පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වී ඇත්තේ මේ ස්ථානයට නුදුරින් ගොවිපලක සේවය කළ කාන්තාවක් 2006 වසරේදී අතුරුදහන් වී ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වළෙන් හමු වී ඇත්තේ එම කාන්තාවගේ මළ සිරුරේ අස්ථි කොටස් හා හිස් කබලද යන්න පිළිබදව තහවුරු කර ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

අධිකරණ නියෝග මත මේ ස්ථානයේ 18 හා 19 යන දිනවලදී කැනීම් කටයුතු සිදු කරණ ලද නමුත් කාන්තා ඇදුම් ආයිත්තම් උපකරණ හැරෙන්නට වෙනත් කිසිවක් හමු වී නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ හා එම ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Next Post

විදෙස් බුද්ධි තොරතුර ගැන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා හමුදා බුද්ධි අංශ දැනුවත් කර නැහැ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.